ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වැනි සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට විශාල...
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයයි. රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම...
මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස්...
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් අතැම් පිරිස් තවමත් විවිධ...
මහනුවර දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය මීට සුළු මොහොතකට පෙර ඉවත් කරනු ලැබුවා මහනුවර දිස්ත්‍රික්කය සඳහා අද (09) පස්වරු 4.00 දක්වා පනවා තිබූ ඇඳිරිනීතිය පෙරවරු...
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අවහිර වීම නිසා ඒවාට තදින් ඇබ්බැහි වී සිටි පුද්ගලයන් තුළ; විශේෂයෙන් තරුණ තරුණියන් තුළ නොසන්සුන් හා...
නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ...
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය...
ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය. ආරක්ෂක අමාත්‍යංශයේ...
ඊයේ (06) රාත්‍රියේ ඇඳිරිනීතිය අතරතුර තැන්නේකුඹුරට රැස්වූ 400ක් පමණ මුස්ලිම්වරුන් පිරිසක් විසුරුවා හැරීමට හදිස්සි නිතිය යටතේ විශේෂ කාර්ය බලකාය විසින් අහසට වෙඩි...