අම්පාර,තෙල්දෙණිය ඇතුල ප්‍රදේශවල පසුගියදා ඇතිවූ සිද්දීන් කිහිපයක් මුල්කරගනිමින් කර්මාණ්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුක රතිබෙනවා. ඒ අනුව ශ්‍රි...
මහනුවර දිගන නගරයේ අද සිදු වූවා කියන සිද්ධිය සම්බන්ධව අපක්ෂපාති සහ ස්වාධින පරීක්ෂනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසියට සහ...
අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත යොමුකර ඇතැයි එක්සත්...
හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවූ බව පොලීසිය සඳහන් කරනවා. දිගන තෙල්දෙණිය ප්‍රදේශයේ මේ වන විට ඇතිව තිබෙන...
තෙල්දෙණිය ප්දේශයේ තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම නිසා මිය යාමත් සමඟ පසුගිය 03 වනදා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුනා.සිදුවීම වුන දින රාත්‍රියේ කුමාරසිංහ...
සාලියවැව පානීය ජලයෝජනා ක්‍රමයට අයත් කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරය අද (5) ගිනිගෙන දැවී ගොස් තිබේ. ගින්නෙන් පොම්පාගාරයට දැඩි අලාභයක් සිදුවී...
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ඊයේ (04) දා මියගොස් ඇති...
මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර අද (3) සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි වායුසමනය කළ විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත. දේශීය...
පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට ගම්වල සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ සිරුරේ ලේවල මත්පැන් මිශ්‍රව තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත. මේ බව ඩුබායි පොලිසිය අනාවරණය කළේය....