News

මුස්ලිම් ජාතිය ආරක්ෂා කරගන්න රිෂාඩ්ගෙන් ජනපතිට ලියුමක්

අම්පාර,තෙල්දෙණිය ඇතුල ප්‍රදේශවල පසුගියදා ඇතිවූ සිද්දීන් කිහිපයක් මුල්කරගනිමින් කර්මාණ්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුක රතිබෙනවා.

ඒ අනුව ශ්‍රි ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය ගැන සැළකිළිමත් වී වහාම ආරක්ෂ මණ්ඩලය රැස්කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් විශේෂ ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඇතැම් ප්‍රවේගකාරී පිරිස් විසින් දිගින් දිගටම සිදුකරන ක්‍රියාවන් නිසා මුස්ලිම් ජනතාවගේ නිවාස,කඩසාප්පු ඇතුළු ආගමික ස්ථාන රැසකට හානි සිදුවී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top