News

Explore Feed ඉවත් කෙරේ.Facebook පරණ විදියටම

Explore Feed ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා.

මාස ගානක් පුරාවට රටවල් 6 ක් මුලික කරගෙන ෆේස්බුක් සමාගම විසින් හඳුන්වා දී තිබු Explore Feed එක ෆේස්බුක් සමගම විසින් අද දින ඉවත් කර තිබුණි. ඔවුන් මෙය හඳුන්වා දීමට මුලික හේතු වුයේ දිනෙන් දින වැඩි වෙන ෆේස්බුක් පිටු, පෞද්ගලික ටයම්ලයින් එක තුල විෂා වශයෙන් දිස්වීම හේතුවෙන්, ඔවුන්ගේ ගිණුමේ සිටින යහළුවන්ගේ පොස්ට් මග හැරිම වැළැක්වීමට පිලියමක් ලෙසිනි.

කෙසේ නමුත් පසුගිය දවසක ෆේස්බුක් හි නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසා සිටියේ මෙම explore feed එක පරීක්ෂණ මට්ටමේ තිබුණු බවත්, එය තම විශ්ලේෂණ අනුව අසාර්ථක බවයි.

ඒ අනුව අද දින සිට සුපුරුදු පරිදි ෆේස්බුක් එක ඔබට දිස්වනු ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top