News

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය.

Image result for mahinda rajapaksa

මෙම තීරණය පිළිබඳව ලිඛිතව කථානායකවරයාට දැනුම් දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මීට සුළු මොහොතකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිව්රුම් දුන් බව නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මෛත්‍රි විමල් වීරවංශ මහතා සදහන් කලා

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top