දේශපාලනයේ අර්බුද රැසක් පැන නැගී ඇති මොහොතකි මේ නාමල් රාජපක්ෂ මහතා අද (28) දිනයේ FCIDයට පැමිණ තිබේ.ඒ අධිකරණය නියෝගය වලට අදාළව පොලීසියට...
රටේ දේශපාලනයේ දැවන්ත පෙරලියක් සිදු වී ඇති මේ මොහොතේ සිදුවන දේ පිලිබද කිසිවෙකුටවත් අවබෝධයක් නැති තරම් අගමැති ධුරයෙන් ඉවත් කර තිබියදීත් අගමැති...
නාමල් කුමාර අද දින ආන්දෝලනාත්මක ප්රකාශයක් නිකුත් කරා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සිදු...
හිටපු අගමැති රනිල් අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දී දිනක් ගතවන මේ මොහොතේ දෙපිලම අතර තවමත් බල...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමත් සමග යහපාලන ආණ්ඩුව අවසන් විය.නමුත් තවමත් රනිල් වික්රමසිංහ මහතා තමන්ට බහුතර බලය ඇති බව ප්රකාශ කර තිබේ....
මීට සුළු මොහොතකට පෙර මංගල සමරවීර මහතා ජනපතිට බනින වීඩියෝ එකක් සමාජ ජාල අතර හුවමාරු වුනා.හරින් ප්රනාන්දුද එවෙනි අදහසක් ප්රකාශ කර තිබෙනවා...
වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ 2020 ජනපති අපේක්ෂකත්වය හිමි වීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා....
පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හරහා මියගිය කොටි ත්රස්තවාදීන් වෙනුවෙන් වන්දි ගෙවීමට නියමිතව තිබුනි. මේ අතර ඊයේ දින...
පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් ලබන මස 16 වන දා දක්වා කල් දමා තිබෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධූරයේ...
දේශපාලනයේ උණුසුම් මොහොතකට එලඹ ඇති මේ මොහොත වන විටත් බොහෝ දේ සිදුවෙමින් පවතී නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27)...