රටේ දේශපාලනයේ දැවන්ත පෙරලියක් සිදු වී ඇති මේ මොහොතේ සිදුවන දේ පිලිබද කිසිවෙකුටවත් අවබෝධයක් නැති තරම්
අගමැති ධුරයෙන් ඉවත් කර තිබියදීත් අගමැති නිල නිවාසය වන අරලිගහ මන්දරියෙන් ඉවත් නොවී බලහත්කාරයෙන් රැදී සිටීම නිසා පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික‍්‍රමසිංහ මහතා පොදු දේපල අවභාවිත චෝදනාව එල්ල වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් ඉතා ඉක්මනින් නීතිය ක‍්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවයි.
පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා අය මහේස්ත‍්‍රාත් අධිකරණ මගින් ඇප නොලැබෙන අතර එවන් චෝදනාවන්ට ලක් වූ පිරිසන් දිගින් දිගටම පසුගිය කාලයේ රිමාන්ඩ් කෙරනි.
පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලිගහ මන්දිරයෙන් ඉවත් වන්නැයි ලබා දී ඇති කාලය අවසන්ව ඇති අතර රාජ්‍ය දේපල රැුක ගැනීම වෙනුවෙන් ඉදිරියේදී නීති කටයුතු ක‍්‍රියාත්මක වනු ඇත.
අනිත් අයටත් බලන්න share කරන්න