වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ 2020 ජනපති අපේක්ෂකත්වය හිමි වීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මේ සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය හිමිව තිබෙන බවත් සදහන් වනවා.
එය ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා සංධානගත වීමේදි මෛත්රී පාර්ශවයෙන් සිදු කර ඇති ප්රධාන ඉල්ලීමක් වන අතර එයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එකගත්වය පළකර තිබේ.

අනිත් අයටත් බලන්න share කරන්න
උපුටා ගැනීම Neth FM Gossip