News

හිටපු අගමැති රනිල්ට ලබාදී ඇති අගමැති ආරක්ෂාව හා වාහන ඉවත් කරන ලෙසට ජනපති නියෝග දෙයි

හිටපු අගමැති රනිල් අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දී දිනක් ගතවන මේ මොහොතේ දෙපිලම අතර තවමත් බල අරගලය වෙනුවෙන් විවිධ දේ සිදුවෙමින් පවතිනවා

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව මංගල සමරවීර මහතා පවසයි. ඒ පිළිබඳව ජනපතිවරයා ගැන ලැජ්ජා වන බව මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වෙයි.

Image result for ranil wickramasinghe vehicle

මේ අතර නව අගමැකි ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතාට චීන මහජන සමූහාන්ඩුවේ සුබ පැතුම් එක් කර තිබේ. කොළඹ සිටින චීන තානාපති සී යුආන් මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ සුබ පැතුම් සමග මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසිනි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙසේ සුබ පැතුම් එක් කරනු ලැබීය.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top