මිල සූත්‍රයට මුවාවී තෙල් මිල වැඩි කරන්නට සැරසෙන ආණ්ඩුව ඉදිරියේ දී විදුලි බිලටත්, ජල බිලටත් සූත්‍රයක් ගෙන ඒමට කටයුතු යොදමින් සිටින බවට...
මහනුවර නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඊයේ (08) ඇතිවූ ගින්නකින් බේරීම සඳහා සිය පවුලේ සාමජිකයින් ගින්නෙන් බේරා ගැනීම සඳහා පියා දරුවන් තිදෙනා සහ බිරිඳ...
රජයේ සේවකයින්ගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. රාජ්‍ය සේවයේ පහළම...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික තත්ත්වය පිළිබඳව පරික්ෂා කිරීමේ නඩු කටයුත්තක් අරඹන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන...
අම්පාර නගරයේ පවත්වාගෙන යන මුද්‍රණ ආයතනයක සේවකයෙකුගේ අතක් එහි යන්ත්‍රයට හිරවිමෙන් අනතුරුව කෝටියක් පමණ යන්ත්‍රය කපා දමා එම සේවකයාගේ අත බේරා ගෙන...
ඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂ වලට වස ! දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සදහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර, ජාන වෙනස් කරන ලද...
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ නාවික හමුදාවට බැඳී ඉන් පළා කියන...
උසස් පෙල ප්‍රතිපල පැය දෙකක් ඇතුලත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මීට ස්වල්ප වෙලාවකට...
සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබුණත්...
එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය. මෙම අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍ය වෙත අවස්ථාව...