ඩුබායිහි තරු හයේ හෝටලයකදී ඊයේ (5) උදෑසන පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළ 25 දෙනෙකු එරට පොලිසියට කොටුවීමත් සමඟින් ඒ් පිළිබඳව විවිධ තොරතුරු...
ශී‍්‍ර ලංකාව ලෝක කුසලානයට පෙර සහභාගි වන අවසන් එක්දින තරගාවලිය ලබන මස දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත අදාළ තරගාවලිය සඳහා සහභාගිවන...
හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජල වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම...
යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින්...
බ්‍රිතාන්‍යය සමාජයේ නීතිය සහ සාමය කඩවීමට අදාළ පනත යටතේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට...
චීනයට අයත් චැන්ජි-4 යානයෙන් සඳවෙත ගෙනගිය බීජ සාර්ථකව පැලවී දළුලා ඇතැයි එරට ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය පවසයි. එය මෙතෙක් සඳමත සිදුවූ ප්‍රථම...
දුම්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යොදා සිය බඩ ඉරිඟු වගාවේ සිටි සේනා දළඹුවන් විනාශ කිරීමට හැකි වූ...
ජනතාව සූදානම් නම් තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය යටතේයි...
මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක හට ගත් ගින්නෙන් සුළු තුවාල ලබා රෝහල් ගත කර සිටි එකම පවුලේ කුඩා ළමුන් තිදෙනා අද(09) මහනුවර...