යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඞ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම්...
තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප්‍රදේශ කීපයක ඇතිවූ...
Explore Feed ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා. මාස ගානක් පුරාවට රටවල් 6 ක් මුලික කරගෙන ෆේස්බුක් සමාගම විසින් හඳුන්වා දී...
අම්පාර,තෙල්දෙණිය ඇතුල ප්‍රදේශවල පසුගියදා ඇතිවූ සිද්දීන් කිහිපයක් මුල්කරගනිමින් කර්මාණ්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුක රතිබෙනවා. ඒ අනුව ශ්‍රි...
මහනුවර දිගන නගරයේ අද සිදු වූවා කියන සිද්ධිය සම්බන්ධව අපක්ෂපාති සහ ස්වාධින පරීක්ෂනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසියට සහ...
අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත යොමුකර ඇතැයි එක්සත්...
හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවූ බව පොලීසිය සඳහන් කරනවා. දිගන තෙල්දෙණිය ප්‍රදේශයේ මේ වන විට ඇතිව තිබෙන...
තෙල්දෙණිය ප්දේශයේ තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම නිසා මිය යාමත් සමඟ පසුගිය 03 වනදා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුනා.සිදුවීම වුන දින රාත්‍රියේ කුමාරසිංහ...
සාලියවැව පානීය ජලයෝජනා ක්‍රමයට අයත් කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරය අද (5) ගිනිගෙන දැවී ගොස් තිබේ. ගින්නෙන් පොම්පාගාරයට දැඩි අලාභයක් සිදුවී...
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ඊයේ (04) දා මියගොස් ඇති...