ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය. ආරක්ෂක අමාත්‍යංශයේ...
ඊයේ (06) රාත්‍රියේ ඇඳිරිනීතිය අතරතුර තැන්නේකුඹුරට රැස්වූ 400ක් පමණ මුස්ලිම්වරුන් පිරිසක් විසුරුවා හැරීමට හදිස්සි නිතිය යටතේ විශේෂ කාර්ය බලකාය විසින් අහසට වෙඩි...
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක්...
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි....
නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද...
නිදහස් කුසලාන පලමු තරගය මීට සුළු මොහොතකට පෙර නිමා වූයේ ලංකාවට ජයග්‍රහනය අත් කර දෙමිනි.කාසිය වාසිය දිනාගත් දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දු යැවීමට...
රටේ වර්තමාන තත්වය සහ ඒ සදහා ගත් ක්‍රියා මාර්ග ගැන අගමැති රනිල් වික්‍රමසිංහ ගත් තීරනය ගැන facebook සටහනක් සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමෙහි...
මුළු රටටම බලපැවැත්වෙන පරිදි සතියක කාලයකට හදිසි නීතිය පනවන්න තීරණය කරා. මේ නිසා නිදහස් කුසලාන තරඟාවලිය අවලංගු කරන්න යනවා කියලා ප්‍රචාරයක් සමාජ...
රට තුළ හදිසි නිතිය දින 10කට පැනවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. අදාල...
අද (6) අළුයම 6 අවසන් වූ මහනුවර බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය නැවතත් පල්ලේකැලේ හා තෙල්දෙණියට පනවා තිබෙනවා. ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියා සිටියේ මෙම...