පවුලකට පුතෙක් ඉපදීම සමරන්නට තරම් ප්‍රීතිමත් කාරණයකි. දුවෙක් ඉපදුණහොත් එය මහත් අවමානයකි. ඇෆ්ගනිස්ථානයේ පිළිගැනීම එහෙමය. ඉතින් පිට පිටම කෙල්ලන්ම හයක් ඉපදුණ සෙතාර්ගේ...
දිනේෂ් කාර්තික්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී...
ඉදිරියේදී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා බිලක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අනුරාධපුර...
රුසියානු ජනාධිපතිවරණය අද (18) පැවැත්වෙයි. සමස්ත රුසියානු ජනතා පක්ෂ සන්ධානයේ ප්‍රධාන පක්ෂය ලෙස සැළකෙන ‘නිදහස් පක්ෂය’ නියෝජනය කරමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද...
‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ඇමෙරිකන් නාසා ගගනගාමීන් සඳමත පය තබා අවුරුදු 50 ක් ගතවීම නිමිත්තෙන්, ලබන වසරේ එනම් 2019 දී, ‘4ජී’...
Indrajith Gamage මීට වසර 3කට වගේ ඉහත දී, හරියටම කිව්වොත් 2015 අවුරුද්දේ ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවේ සුවිශේෂී වෙනසක් සිදු කරමින් බල...
ශ්‍රී ලාංකීකයන් විසින් භාවිත කරනු ලබන ෆේස්බුක් ගිණුම් හරහා මාසිකව ෆේස්බුක් සමාගම රුපියල් කෝටි 50ක ආදායමක් උපයන බව වාර්තා වනවා. මෑතකදී economics...
නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර ඊයේ (16) පැවැති තරඟයෙන් අනතුරුව සිදු වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී...
නිදහස් කුසලාන තරඟාවලියේ දැන් ඉතිරිව ඇත්තේ අවසාන මහා තරඟය පමණක් වන අතර අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අතීත...