අබුඩාබියේ නිවසක් තුල බළලුන් හතළිහක් රඳවාගෙන ආමානුෂික ආකාරයෙන් සැලකු කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස අබුඩාබි අධිකරණයක් නියෝග කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින්...
ෆේස් බුක්,වයිබර්,වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව සංවිධාන සහ පුද්ගලයෝ රැසක් මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි...
ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම...
මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8.00 සිට හෙට අලූයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව...
තාවකාලිකව අවහිර කොට තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් සමාජ ජාල සම්බන්ධතා පණිවිඩ හුවමාරු සඳහා පමණක් යළි සක්‍රීය කොට ඇති බව වාර්තා වේ. ව්‍යාපාරික...
පසුගිය දිනවල මහනුවර ආශ්‍රිතව ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් වගකීම පොලිසිය විසින් භාර ගත යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තෙල්දෙණියේ...
මේ දින වල ෆේස්බුක් ඇතුව සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කොට ඇතත් වෙනයම් ක්‍රම මඟින් එම ගිනුම් වලට පිවිසෙන්නවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන්...
දිවයිනේ ස්ථාන කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූවා....
මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ. යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණින්...
ලංකාව තුල මුහුණු පොතට පිවිසීම අවහිර කිරීම හා වට්ස් ඇප් හා වයිබර් සේවාවන් වෙත පිවිසීම අවහිර කිරීමට කටයුතු කිරීම පිලිබදව පාරිභෝගික අයිතීන්...