News

කූඹියෝ ජෙහාන් සහ මල්දෙනිය කොලඹ කොටුවේ උද්ඝෝෂනයක්

දිවයිනේ ස්ථාන කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූවා.

මෙම අවස්ථාවට නළු නිළියන්ද එක්ව සිටියා.

ඔවුන් අතර මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන කූඹියෝ නට්‍යයේ ජෙහාන් (තුමිදු දොඩංතැන්න) සහ මල්දෙණිය (පීටර් අල්මේදා) යන අයද එක්ව සිටියා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top