අද (6) අළුයම 6 අවසන් වූ මහනුවර බල ප්රදේශයේ ඇඳිරි නීතිය නැවතත් පල්ලේකැලේ හා තෙල්දෙණියට පනවා තිබෙනවා.
ජ්යෝෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියා සිටියේ මෙම ඇදිරි නීතිය අද පස්වරු 6 දක්වා බල පැවැත්වෙන බවයි.
මේ අතර පල්ලේකැලේ ප්රදේශයේ උණසුම්කාරි තත්වය තවදුරටත් පවතින බව ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.