මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
ඇඳිරි නීතිය අද (7) උදෑසන අවසන් වීමට තිබුණත් තවදුරටත් දිර්ඝ කළ බව ඔහු පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ සාමය ආරක්ෂා කිරිම සඳහා මෙම පියවර ගෙන තිබේ.