අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය...
දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ වෘත්තීය කුසලතා සංවර්ධන සංගමය විසින් පසුගියදා අපූරු කර්තෘව්‍යයක් ආරම්භ කළේය. එය නම් කරනු ලැබුවේ ෂැඩෝ ඔෆ්...
අපි හැමෝම කැමති තරුණකම රැක ගන්න වුනත්, මහළු වෙන එක නවත්තන්න බෑ. දුකෙන් වුනත් අපිට මහළු වෙන්න සිද්ධ වෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ගෙවෙනකොට...
ලස්සන සමක් කියන්නේ අපි හැමෝගෙම සිහිනයක්නේ. ලස්සන සමක් කියන්නේ ඇත්තටම සුදු කියන අර්ථයම නෙවෙයි. ලස්සන කියන්නේ ඇත්තටම පැහැපත් බවයි. කැළැල්, අවපැහැ ගැන්වීම්...
සිංගප්පූරුව අයවැය අතිරික්තයෙන් ජනතාවට බෝනස් දෙයි සිංගප්පූරුව 2017 වසරේදී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු...
දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ...
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවංශ මහතා ඉදිරිපත් කර රුපියල් බිලියන 4 ක් වැය කර කැබිනට් අනුමැතිය ලබාගෙන බෙදා දිමට නියමිතව තිබුන ටැබ්...
පිටසක්වළ ජිවීන් සිටීද? නැද්ද? යන්න අතීතයේ සිට මේ දක්වා විවාදයකට භාජන වී ඇති මාතෘකාවකි. පිටසක්වළ ජීවයක් ඇති බවට තහවුරු වන සාධක වරින්...
පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නිතියෙන් අනිවාර්ය කර තිබෙන සියයට 25 කාන්තා නියෝජනය නොසළකා හැරීමට දේශපාලන පක්ෂ නාකයෝ පොදු එකඟතාවයකට...