අද වෙනම රටක් වුවත්, කසක්ස්තානය කලක් සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. උතුරුදිග කසක්ස්තානයේ කලාචී නමැති කුඩා ගම්මානයක් තිබේ. මේ ගම්මානය මේ වනවිට...
රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ. වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස...
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරු වන එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ (12 දා) තීරණය කර ඇත.එක්සත් ජාතික පෙරමුණ මෙම තීරණය ගෙන...
“මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යයි අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය. හිටපු ජනාධිපති...
ජලය හැර ලෝකයේ අනිකුත් සියළුම බීම වර්ග අතරින් 3.1% පානය කරන්නේ Coca-Cola නිෂ්පාදනයි. Coca-Cola සමාගම විවිධ බීම වර්ග නිෂ්පාදනය කරන අතර දිනකට...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ...
වොයිනික් අත්පිටපත’ යනු හරිම අපූරු ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට එය ප්‍රෙහේලිකාවකි. ‘වොයිනික් අත්පිට’ යනු අත්පිටතකි. පොතකි. මෙහි පිටු 240 ක් ඇත. පිටු...
පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කල ඒකාබද්ද විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එම ධුරයන්ගෙන් ඉවත්...
විස්සයි විස්ස තරග වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන් ටෙස්ට් තරග මගහැරීම බලවත් ප්රශ්නයක්ව තිබෙන බවත් එබැවින් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා අවම මුදලක් හඳුන්වා දෙන්නැයි...
සෑමදාම ජනතාව රවටාගෙන සිටිය නොහැකි බවට මෙම ජයග්රහණයෙන් පිළිබිඹු වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව...