News

යාපනයේ සිට පැමිණි මගින් නැගි බසයේ පිපිරීමක්.16 දෙනෙකු රෝහලේ

දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පෞද්ගලික බස් රථයක මෙම පිපිරුම සිදුවී  තිබේ.

යාපනය සිට බණ්ඩාරවෙලට පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙල දී  මෙම බස් රථයට දියතලාව බලා යාමට ගොඩ වී තිබේ. දියතලාව හරහා  හෙබරව දක්වා බස්රථය ධාවනය වී තිබේ.

තුවාල වී ඇත්තේ පාදවලට බවත් පිරිමි 15 ක් ද කාන්තාවක ද මේ අතර වෙති.

 

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top