අතීතය අනාගතය ඉක්මණින් වෙනස් වෙමින් තිබෙනවා. මිනිස් සිතුම් පැතුම් හා තාක්ෂණය අතර ඇති පරතරය එන්න එන්න ම තුනී වී යනවා. තාක්ෂණික ආශ්චර්යයන්...
අධිෂ්ඨානයක ජයග්‍රහණය “මට තිබුණේ දඩබ්බර ගති. මම හිතපු, කරපු කියපු දේවල්වලට කවුරුවත් කැමති වුණේ නැහැ. සමහරු මට පිස්සු කියල කිව්වා. මම අසාර්ථක...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය හෙට (09) පැවැත්වීමට නියමිතය. මින්පෙර ජනපති පුත්‍රයාගේ විවාහය පැවැත්වීමට තිබුනේ කොළඹ...
මුළු ලෝකයේම ජනප්‍රිය සෝෂල් මීඩියා චීනයේ තුල හැමදාටම බ්ලොක්.ඒ වගේම චීනයේ මූවි වල ඉදන් ෆිල්ටර් කරලා රජයට අවශ්‍ය දේ තමයි එයාලගෙ ජනතාවට...
අරාබියේ මුස්ලිම් රටවල්වලට දුවන්න ගහලා පාඩමක් උගන්වපු යුදෙව්වෝ..!! මුළු අරාබිකරයේම මුස්ලිම් අන්තවාදීන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ....
රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ(05) රාත්‍රීයේ ප්‍රකාශයක් සිදුකළේය. ඊයේ(05) පස්වරුවේ මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක්...
මනෝරාජික ඉස්ලාම් අධිරාජ්‍යයක් ගොඩනැගීම තම අරමුණ යැයි පවසන ISIS සංවිධානය මේ මොහොත වනවිටත් ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම භීතියේ සෙවණැලි පතුරා අවසන්. ඉරාකයේ...
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිඳ වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 ගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද(01) උදෑසන කටුනායක ගුවන්...
පුංචි තිරයේ ජනප්‍රියතම ටෙලි කතා මාලාව ලෙස සැලකෙන සම්මානයට ද පාත්‍ර වූ ‘ගේම් ඕෆ් ත්‍රෝං’ කතාමාලාවේ 8 වැනි සහ අවසන් කතා පෙළ...
කාන්තා ගගනගාමීන් දෙදෙනකු පමණක් සහභාගී වන ගගන සක්මනක් පැවැත්වීමට ඇමෙරිකාවේ නාසා ආයතනය පසුගිය දා සූදානමින් සිටියේය. ඒ, පෘථිවියට ඉහළින් රඳවා ඇති ජාත්‍යන්තර...