දැනුම

ලෝකයම මවිත කරපු අරාබි රටවල් සියල්ල පරාජය කල අරාබියේ තනිවුන පුංචි රට

අරාබියේ මුස්ලිම් රටවල්වලට දුවන්න ගහලා පාඩමක් උගන්වපු යුදෙව්වෝ..!!

මුළු අරාබිකරයේම මුස්ලිම් අන්තවාදීන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ යි

සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු හමුදාවක් බවට පත් වෙනවා.

රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ 3 කටම සාර්ථකව මුහුණ දෙනවා. ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා.

හැබැයි මේ මොන යුද්ධ තිබුණත්, 21 සියවස වෙද්දි මේ රට ලෝක වාර්තා රැසක් පිහිටුවනවා

ඒ කියන්නෙ මේ රට මුළු ලෝකෙන්ම
* වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන්ට් හිමිකරගන්නවා
* වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රතිශතයක් ලබාගන්නවා
* 2009 දී දෙවෙනියට හොඳම අභ්‍යවකාශ තාක්ශනයට හිමිකම් කියනවා

ඉතිං මුළු ලෝකෙන්ම මේ රටෙදි තමයි පළවෙනි වතාවට මුස්ලිම් අන්තවාදීන්ට හුරතල් නැති උත්තර ලැබෙන්න පටන් ගන්නෙ . ඊශ්‍රායලයේ ඉතිහාසය කොටින්ම හොලිවුඩ් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ. මුස්ලිම්වරු ඇරුනහම මැදපෙරදිග හිටපු සුළු ජාතියක් තමයි යුදෙව්වො (Jews) කියල කියන්නෙ. මේ මිනිස්සු මුස්ලිමුන් අතින් මහ මග නිතර නිතර ඝාතනයට වෙන්න ගත්තා.

මුස්ලිම් අය දැනගෙන හිටියෙ නෑ තමන් හොට ඇනගත්තෙ වැරදි මිනිස්සුත් එක්ක කියන එක ! මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්‍රායලය ඉතින් 1948 මේ පුංචි රට ප්‍රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර ආක්‍රමණය කරනවා.

මේ වෙද්දි රටේ වැඩිහරියක් හිටියෙ හිට්ලර් ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සිවිල් වැසියො. ඒ කාටවත් හරි හමං හමුදා පුහුණුවක් තිබුනේ නෑ.
අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්‍රායලය සති දෙකක් වත් තියේවි කියලා. ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්‍රායලය වැසියන්, අරාබි රටවල් 5 ම හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට !

ඊශ්‍රායල වැසියො දැනගෙන හිටියා මේක අවසානය නෙවෙයි. ඉස්සරහටත් මුස්ලිම් රටවල් එක්ක හැප්පෙන්න වෙනවා කියන එක. කඒ නිසා මේ පාර වෙච්ච වැරදිත් හදාගෙන ඊලඟ යුද්ධෙට ලෑස්ති වුණා

දැන් තමයි හොඳම හරිය

තවත් අවුරුදු 19 ට පස්සෙ විශාල අරාබි රටවල් 4ක් එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක් නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන.

ඊශ්‍රායලය දවස් 6 න් මුං ඔක්කොටම ගහල දැම්මා….. !
ඔව්……. දවස් 6 යි

හැබැයි ඇමරිකාවේ, එංගලන්තයේ ප්‍රංශයේ ආධාර ඊශ්‍රායලයට ලැබුණා. ඒත් ඒකට හරියන්න රුසියානු ආයුධ ගුවන් යානා වටේ හිටපු සියලූම අරාබි රටවල් සතු වුණා. රුසියානූ නායකයින් අරාබි රටවල් එක්ක ඊශ්‍රායලය විරුද්ධ යුධ කටයුතු වලට ගිවිසුම් ගැහුවා.

ඒත් මේ යුද්ධයෙදි යුදෙව්වන්, තමන්ගෙ රට defend කරා විතරක් නෙවෙයි. තමන්ගෙ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටස් අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට.

මේක නං මුළු ලෝකය පුරාම 6-Day-War නමින් ගොඩක් ජනප්‍රිය වුණා. යුද්ධයට අණ දුන්න ඊශ්‍රායලය Generals ලා, ලෝක තරු වෙන්න ගත්තා. පිටරට පත්තර හිටං මේ විශ්මිත ජයග්‍රහණය ගැන මුල් පිටුවෙ පළ කළා. යුධ විශේෂඥයෝ ඊශ්‍රායලය හමුදා නිළධාරීන් ගෙ සටහන් අධ්‍යයනය කරන්න ගත්තා.

ඉතිං ඊශ්‍රායලය ආක්‍රමණය පැත්තක තියලා තමන්ට අහිමි උන ඉඩම් කෑලි ටිකවත් ආපහු ගන්න කියලා, අවුරුදු 6ක් ඇතුලත නැවතත් අරාබි රටවල් 2ක් ආක්‍රමණයක් දියත් කරනවා (‍Yom Kippur War)

රටවල් දෙකක් වුණාට මේ යුද්ධය නං කලින් වගේ ලේසි වුණෙ නෑ. රුසියාවෙන් ලැබුණු නවීනතම ආයුධ අරාබි ජාතිකයන් සතු වුණා. කලින් පාර දැවැන්ත පරාජයක් අත් වෙච්ච නිසා, මාස ගණනක හොඳ යුධ සැළසුමක් හැදුවා.

කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්‍රී කාලයෙ දැකිය හැකි Night Visions පවා තිබුණා. ඊශ්‍රායලය හමුදා සෙබලුන්ට රාත්‍රි කාලයෙ සතුරා ලඟට එනකං ඉඳලම පහර දෙන්න සිදුවුණා. හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ වුණා.

නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මොලේ කියන එක . අරාබි රටවල් මාස ගණනක සැලසුම් ඊශ්‍රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට කැඩිලා ගියා.

ඊශ්‍රායල ජෙනරල්වරු මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuvers) , පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්‍රශංසාවට ලක්වුණා. මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්‍රායලය නැවතත් ජයග්‍රාහීව නැඟී හිටියා. එදා ඉඳන් අද වෙනකං අවුරුදු 40 කින් කිසිම අරාබි රාජ්‍යක් ඊශ්‍රායලයත් එක්ක හැප්පෙන්න තරම් නිර්භීත වුනේ නෑ.

මේ සෑම යුද්ධයකදීම ඊශ්‍රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා. එක කාලයකදී ඊශ්‍රායලයේ ගුවන් යානා 25ක් විනාශ වෙද්දි අරාබි යානා 631 ගණනක් සුනු විසුනු කරල තිබුණා !!!

ඉතිං මේ ඊයෙ පෙරේදා බිහි වෙච්ච රටක යුධ හමුදා නිළධාරීන්ට, Pilot ලට ඇමරිකාවෙන් පවා දේශන පවත්වන්න ආරාධනා ලැබෙන්න ගත්තා. ඊජිප්තුවෙ කයිරෝ වල ඉඳලා fighter jet එකකට ඊශ්‍රායලයට එන්න ගතවෙන්නෙ විනාඩි 3යි . සිරියාවෙ දමස්කස් ඉඳලා විනාඩි 2 යි. ජෝර්දානයේ අමාන් වල ඉඳන් ගතවෙන්නෙ තප්පර 45ක් විතරයි !!!

මේ වගේ භයානක තර්ජනයක් තිබියදීත් අදටත් ඊශ්‍රායලය මැදපෙරදිග මේ විදිහට වැජඹෙන්නෙ ඒගොල්ලන්ගෙ ආරක්ෂක අංග වල කාර්‍යක්ශමතාව නිසාමයි

කොහොම හරි පස්සෙ කාලෙකත් ඉඳහිට පොඩි පොඩි මුස්ලිම් ප්‍රහාර එල්ල වුණා. ඒත් ඒ හැමපාරකදිම අවියට අවියෙන් ලෙයට ලෙයින් උත්තර දෙන්න ඊශ්‍රායලය පසුබට වුණේ නෑ !

පලස්තීන ගරිල්ලන් ඊශ්‍රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා

හැමෝගෙම විරෝධතා මැද්දෙ ඉරාකයේ සදාම් හුසේන් න්‍යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා.

ඊශ්‍රායලය ගුවන් හමුදාව මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා ඉතාමත් දුර ඉරාකයේ බෑග්ඩෑග් නුවර තිබ්බ Nuclear Reactor එක කුඩු වෙන්න ගුවනින් බෝම්බ දාන්න සමත් වුණා.

ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්‍රායලය ඔත්තු සේවා අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God)

——————

අද ඊශ්‍රායලයේ සියළුම යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්‍ය යුධ පුහුණුව ලබනවා. ගෑනු පවා මේ හැමෝටම ආත්මාරක්ශාවට පාවිච්චි කරන්න, තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා

ඕනෑම කාලයකදි පැය 72 ක් ඇතුලත 250 000 හමුදාවක් සේවයට කැඳවන්න තරම්ට හමුදා සන්නිවේදනය සහ protocols කාර්‍යක්ෂමයි.
යුද්ධයට කලින් සිවිල් වැසියො වෙන මේ රටේ මිනිස්සු, යුද්ධ කාලෙට ඉතාම බිහිසුණූ හමුදාවක් බවට පත් වෙනවා.

ඉතිං මේ විදිහට යුද්ධ වලදි front එකේ සටන් වැදිලා වෙඩිනොකා බේරුන නිර්භීත සෙබලු පස්සෙ කාලෙක රටේ නායකයො වෙන්න ගත්තා.

වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා ( උදා:- කෆීර්).

ලෝකයේ අංක 1 ඩ්‍රෝන (drone) අපනයනය කරන්නෙත් මේගොල්ලොම තමයි.

ඊශ්‍රායලයේ සම්පූර්ණ යුධමය හැකියාව ගැන අදටත් කවුරුත් හරියට දන්නෙ නෑ. තමන්ට Nuclear Weapons තියෙනවද කියන ප්‍රශ්නෙට
කිසිම ඊශ්‍රායල නිළධාරියෙක් “ඔව්” කියන්නෙ නෑ හැබැයි “නෑ” කියන්නෙත් නෑ(Nuclear Ambiguity)

අද මුළු ඊශ්‍රායලයම එකම War Machine එකක්.
මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි !
( හැබැයි ඉතිං ලංකාවෙනුත් ⅓ යි )

දැන් එතකොට ඊශ්‍රායල් උන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නැද්ද ? ඉන්නෙ ඔක්කොම අයියලද ? චණ්ඩියොද ? මැරයොද ?
අපෝ නෑ

මේ පුංචි රට 21 සියවස වෙද්දි ඊශ්‍රායලය විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහලම තලයකට එන්න සමත් වෙනවා

මුළු ලෝකෙන්ම
* වැඩිම නොබෙල් තෑගි ප්‍රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්‍යාවට අදාල තෑගි. )
* වැඩිම විද්‍යාඥයන් , technicians ලා ප්‍රතිශතය වාර්ථා කරනවා.

සැටලයිට් එකක් අභ්‍යවකාශයට Launch කළ හැකි රටවල් අතරට එනවා (ලෝකෙටම එහෙම රටවල් තියෙන්නෙ 8ක් විතරයි)
3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා

* ලෝකෙ 8 වෙනියට වැඩිම ආයු අපේක්ශිත කාලය ( වටේම අරාබි රටවල් දිනපතා ප්‍රහාර එල්ල කළත්) හිමිකරගන්නවා
* ලෝකයේ ආරක්ශිතම ගුවන් සේවා අතරට එනවා (වටේම රටවල් තුවක්කු මානගෙන ඉන්දෙද්දි)

කොටින්ම cell phone එක බිහිවුණෙ මේ රටේ තිබුණු Motorola Lab එකේදි ඊශ්‍රායලීය විද්‍යාඥයන් අතින්.

Intel හි Pentium IV, Centrino වගේ Processors හැදුනෙත් මෙහෙදි

Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්‍රායල නිශ්පාදනයක් )
ගිලපුවහම මුළු ආහාර මාර්ගය පුරාවටම පින්තූර ගන්න පුළුවන් capsule එකක්.

ලෙඩෙක් ගෙ ශරීරයේ අංග වල නිවැරදි Hologram එකක් සෑදීමේ හැකියාව.

අද වෙද්දි ඊශ්‍රායලය ආර්ථිකය, වටේම ඉන්න අරාබි මුස්ලිම් රටවල ආර්ථික වටිනාකම් වල එකතුවටත් වඩා වැඩියි !

හැබැයි ඉතින් මේ දේවල් කළේ රටේ තියෙන තෙල් ටික විකුණගෙන කාලා නෙවෙයි, ඔව්………. මැදපෙරදිග වුණත් ඊශ්‍රායලයට තෙල් සම්පතක් නෑ !!

ඒත් කොහොමද ඊශ්‍රායලය මෙච්චර දෙයක් කලේ ?…..උත්තරේ හරිම සරලයි

ඊශ්‍රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය.
(යුදෙව්වන් ගෙ IQ එක 129. දෙවෙනියට ඉන්න ජපනුන්ගෙ IQ එක 109. පේනවනෙ වෙනස ?)

මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2% ඒත් නොබෙල් තෑගි වලින් 22% අයිති මේගොල්ලොන්ට. සෙල්ලම් සාම තෑගි නෙවෙයි. විද්‍යාව හා තාක්ෂණයට අදාල ඒවා.

(පහුගිය අවුරුදු 105 දී මුස්ලිම් නොබෙල් ත්‍යාග ලාභීන් හිටියෙ 8 විතරයි. ඒත් යුදෙව්වො 166 ක් හිටියා )
ස්වීඩන් වල යුදෙව්වො ඉන්නෙ 5% ඒත් ඒ රටේ ඉංජිනේරුවොන්ගෙන්, වෛද්‍යවරයොන් ගෙන් 51% යුදෙව්වන්. ඇමරිකාවෙ 3% ඉන්නෙ ඒත් 27% නොබෙල් තෑගි ඇමරිකානු යුදෙව්වන් ගෙ (මේ වගේ පිස්සු කොර වාර්ථා යුදෙව්වො ඉන්න හැම රටකින්ම වාර්ථා වෙනවා)

ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්

කීර්තිමත් භෞතික විද්‍යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)
මනෝවිද්‍යාවේ පියා (සිග්මන් ෆ්‍රොයිඩ්)
සිනමාකරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)

facebook නිර්මාතෲ විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් යුදෙව්වෙක් තමයි. ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ
පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්‍යවරයා වගේම ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)

කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්‍රමයක් පවා හොයාගත්තා.

දැන් තේරෙනවා ඇති නෙ තත්වෙ ?

මේ නිසයි අනික් රටවල “මයිකල් ජැක්සන්” ලා superstars වෙද්දි ඊශ්‍රායලයේ විද්‍යාඥයින් උගතුන් තරු බවට පත් වෙන්නෙ

ඉතිං ඊශ්‍රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්‍රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා. ඒ කියන්නෙ ඊශ්‍රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශයි.

Image may contain: 2 people, sky and outdoor

Image may contain: night and sky

Image may contain: 4 people

Image may contain: night, sky, cloud and outdoor

මෙන්න මේ හේතුව නිසයි ඊශ්‍රායලයෙ පුංචි හමුදාව මුළු අරාබිකරයේම දැවැන්ත හමුදාවලට වඩා බිහිසුණු වෙන්නෙ. කාර්‍යක්ශම වෙන්නෙ.ඉතිං මේ විදිහට තමයි මුස්ලිම් වරුන්ගෙ සාහසිකත්වයට ඒ ගොල්ලන්ගෙම බෙහෙත් වලින් උත්තර දෙන්න පුළුවන් ජාතියක් ලෝකයේ බිහිවුණේ.

වසර ගණනක් තිස්සෙ මැදපෙරදිග දියත් කරපු මෙහෙයුම් වල සාර්ථකත්වය, කාර්‍යක්ශමතාව දැකපු ලෝකයේ අනික් රටවලුත් ( උදා:- ඇමරිකාව, ශ්‍රී ලංකාව) දැන් ඒගොල්ලන්ගෙ හමුදා ඊශ්‍රායලයට එවනවා.

මේ සති අන්තයේදීත් පලස්තීන සටන්කාමින් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර 450 ක් පමණ එල්ල කරලා .තිබුණා. ඊට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලයද පලස්තීනයේ ගාසා තිරයේ ඉලක්ක 220 ක් ඉලක්ක කර ගනිමින් ගුවන් සහ බර අවි ප්‍රහාරයන් එල්ල කරනු ලැබුවා.

පලස්තීන සටන්කාමින් විසින් එල්ල කරනු ලැබූ රොකට් ප්‍රහාර වලින් වැඩි ප්‍රමාණයක් ඉහල අහසේදීම විනාශ කිරීමට ඊශ්‍රායල් හමුදාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය සමත් වුණා වගේම මේ රොකට් ප්‍රහාරවලන් මියගියේ එක් පුද්ගලයෙක් පමණක් බව ඊශ්‍රායලය නිවේදනය කරලා තිබුණා.

අනිත් අයටත් බලන්න share කරන්න

සටහන – Zeus (Elakiri.com)

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top