සොබා දහම සැරැකීම වෙනුවෙන් පෙනී සිටින International Union for Conservation of Nature හෙවත් ‘අයි.සී.යූ.එන්.’ රතු දත්ත වාර්තාව පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණි....
අභියෝග ජයගත් මිනිස්සු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ – ලසන්ති චතුරිකා තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාන්තාවන් ගැන පසුගිය...
ලෝකෙටම දෙන්නයි ඇය සුවිශේෂී කාන්තාවකි. වයස අවුරුදු 65කි. දුර්ලභ ජාන විකෘති වීමක් සහිත ලොව හමුවන පුද්ගලයන් දෙදෙනාගෙන් ඇය ද කෙනෙකි. ඇයට පිලිස්සුම්...
හැමෝම මේ දේවස් වල කතා කරන්නෙ විල්පත්තුව ඇතුලු ලංකාවෙ සිද්ධ වෙන වන විනාශය ගැන.ඊයෙ පෙරේදා බඹර කන්දෙත් ගස් කපලා කවුද මේවා කරන්නෙ...
ක්‍රියාදාම චාරිකා ස්නානය කළ හැකි තඩාග පොල් රුප්පා කන්ද කඳුකරයේ සීතලද කඳුවැටි, දිය ඇලි පිරි හරිත වන තුරුලතා පිරුණු බිම්කඩින් මඳක් ඈත්ව...
ඩයිනසෝරයන් වඳවී ගියා සේම, පෘථිවියේ ආධිපත්‍ය පතුරුවා සිටින අප මනුෂ්‍යයන් ඇතුළු සියලු ජීවීන්ගේ අභාවය යළිත් වරක් ග්රහකයක් නිසා සිදුවීමේ ඉඩ කඩ පවතී....
කවදාවත් පාසල් නොගිය, කවදාවත් දෙපයින් ඇවිද නොගිය, අඩි දෙක හමාරක් පමණ උසැති දිරිමත් කාන්තාවක්, වසර 19ක් පුරාවට පාසලක් පවත්වාගෙන යාම අපූරුම පුවතකි....
මාවතගම ක්ෂත්රීය විලා හෝටලය මාවතගම සති පොලේ වියළි මිරිස් රාත්තල් දහයක් විකුණමින් ව්‍යාපාරික ක්ෂේත්රයට අවතීර්ණ වූ තරුණයෙකු ඉන් වසර ගණනාවකට පසුව ජපානයේ...
හිටපු පොලිස් අධිකාරි ලාසිරාන් අසන් කියන කතාව ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස එදා සැලකුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සංස්කෘතිය ලෝක...
බිල්ගේට්ස් වර්තමානය වනවිටද මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා ලෙස මෙන්ම ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙසද කටයුතු කරන අතරතුර මයික්‍රොසොෆ්ට් සමාගමෙහි මෘදුකාංග නිෂ්පාදකවරයකු මෙන්ම අන්තර්ජාල තාක්ෂණය...