රක්ෂිතයක් වුනාට කරන්න දෙයක් නෑ මේවා පරන ගම්මාන.මම නෙමෙයි කැපුවෙ.ප්රොදේශීය ලේකම් කාර්යාලයෙන් කැපුවෙ. එම වීඩියෝව මෙතනින් බලන්න මම කපපු විල්පත්තුවක් නෑ.. පුළුවන්නම්...
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නැංවීය. ශ්‍රි ලංකා ගුවන්...
මේ වන විට විශාල ජනතා රැල්ලක් විල්පත්තුව වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මේ මොහොතේ අද විල්පත්තුව ගැන තීන්දුව කල් තබනු ලැබුවා...
පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින දෙපාර්තමේන්තුවල අතිරේක දේපළ...
පුත්තලමේ අරුවක්කාලු කසළ ගැටලුව යටපත් කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව...
ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද...
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි...
මේ මොහොතේ සමාජ මාධ්‍ය වල වැඩිම කතාබහට ලක්වන මාතෘකාව බවට පත්ව ඇත්තේ විල්පත්තු වන විනාශයයි.ඒ අතර සිංහරාජය නකල්ස් වන රක්ෂිතද එලි කරමින්...
නොච්චියාගම ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳට එල්ල කළ පොලු පහරක් ඔහුගේ තෙමස් වියැති සිඟිත්තාට වැදී බරපතළ තුවාල ලබා රෝහල්ගත...
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන්...