මොළය සාමන්‍යයෙන් ක්‍රියාකරන අගයට වඩා වැඩියෙන් ක්‍රියාකරන නිසා බුද්ධිමත් මිනිසුන්ට රාත්රියේදී ඉක්මණින් නිදාගැනිමට වඩාත් අපහසු වෙන බව විද්‍යාඥයින් නවීන සමීක්ශනයකින් සොයාගෙන ඇත....
අක්මාව මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියක් වන අතර විශාලතම ග්රන්ථියද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වන අක්මාව පිහිටා ඇත්තේ උදර...
දඹාන ආදීවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩු වුවද පාරම්පරික කෙම් විධි අනුගමය කිරීමෙන් ‘සේනා’ දළඹුවා පැරදූ බවත් ආදීවාසිනායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසූහ. කෙසේ...
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තා වනවා....
පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා අලුතින් නවීන පන්නයේ ගිනි අවි දහසකට (1000)කට ආසන්න සංඛ්‍යාවක් ඇෙමරිකාවෙන් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව...
තරුණයන් 11 දෙනකු කොළඹදී පැහැර ගැනීම හා ඊට සම්බන්ධිත සියලූ සිද්ධීන් ගැන තොරතුරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා දැනුවත්ව සිටි බවට...
අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනුරාධපුර බන්ධනාගාරය...
දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායමට එරෙහිව බෙනෝනිහි විලෝමෝරේ උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති පුහුණු එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා...
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ. විරහ ගීත ගයමින් ජනතාවගේ ආදරය දිනා ගත් චාමර මව් ගුණ ගීත ගැයිමටත් සමත්...
කාර්මීකරණය හේතුවෙන් විනාශ වූ ලෝක පරිසරය වර්තමානය වන විට කාර්මීකරණයේ නව දියුණුවක් සමගම නැවත ජීවය ලබමින් සිටින බව පෙනී යයි. මේ වන...