News

රෑට නින්ද යන්නේ නැත්තෙ බුද්ධිමත් මිනිසුන්ටයි

මොළය සාමන්‍යයෙන් ක්‍රියාකරන අගයට වඩා වැඩියෙන් ක්‍රියාකරන නිසා බුද්ධිමත් මිනිසුන්ට රාත්‍රියේදී ඉක්මණින් නිදාගැනිමට වඩාත් අපහසු වෙන බව
විද්‍යාඥයින් නවීන සමීක්ශනයකින් සොයාගෙන ඇත.

Image result for ALBERT einstein

මේ හේතුව නිසා ඔවුන්ට රාත්‍රී කාලයේ වැඩි වෙලාවක් අවදිවී කාලය ගත කරයි.

මොවුන්ගේ සිතීමේ ශක්තිය ඉහල නිසා ඔවුන් රාත්‍රියේ වැඩියෙන් සිතීමට පෙළඹෙන අතර එමගින් ඔවුන් නොදැනුවත්ම රාත්‍රී කාලයේ අවදිවී සිටින්න පුරුදු වේ

ඇමරිකාවේ PsychologyToday සගරාවට සතොශි කනසාවා නම් පර්යේෂක විසින් ලියනලද පරේයේෂණ පත්‍රිකාව මේ බව සදහන්ය.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top