gossip

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ මව මිය යයි

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ. විරහ ගීත ගයමින් ජනතාවගේ ආදරය දිනා ගත් චාමර මව් ගුණ ගීත ගැයිමටත් සමත් වුණා.

Image result for chamara weerasinghe

එලෙස ජනප්‍රිය වූ සුපිරි ගායකයාගේ ආදරණිය මව අද උදෑසන කැස්බෑව නිවසේදී මිය ගොස් තිබෙනවා.

උදෑසන මව දැක ගැනීමට නොහැකි වූ නිසා චාමර සිය මව සොයා කාමරය යද්දී ඇය මිය ගොස් සිටි බවයි සදහන් වන්නේ.

හෘදයාබාධයක් හේතුවෙන් චාමරගේ මව ජිවිතයට සමු දුන් බවත් සදහන් වෙනවා.

Image may contain: 2 people, people smiling




අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top