කුරුණෑගල, කුඩා ගම්මානයක ජීවත් වන වඩු කාර්මිකයෙකු වූ පියතිලකගේ නිවසේ ජීවත් වූයේ ඔහුගේ බිරිඳ පියවතීත්, වැඩිමල් පුතා වූ රුවන් හා බාල දියණිය...
ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් 26 වැනි දා සිට 2018 මැයි 02 වැනි දා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්, නගර සභාපතිවරුන් සහ ප්‍රාදේශීය සභාසභාපතිවරුන් සිය නිල කටයුතු ආරම්භ කිරීමේදී එම සභාවල මහජන මුදල් වැයකොට උත්සව...
ක්‍රි.ව. 2018 අප්‍රේල් මස 14වෙනි සෙනසුරාදා පෙ:ව: 8.13ට වෘෂභ ලග්නය උදාව පවතින මොහොතට උදාවන අලුත් අවුරුද්දේ ඒ මොහොතට පවතින ග්‍රහ යෙදුම ඒ...
දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු...
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙරට ස්ථාපිත කර හැටහත් වසරක් ගතවන අවස්ථාවේ මෙරට උගත් ක්‍රීඩා කෞෂල්‍යයෙන් හා වෙනත් විවිධ දක්ෂතාවන්ගෙන් යුත්, තරුණියන් ගුවන්...
මව සහ පියා මියගොස් සිවුවසරකට පසු උපත ලැබූ බිලිඳකු ගැන චීනයෙන් වාර්තා වේ. මෙම බිලිඳා උපත ලබා ඇත්තේ ‘අයිවීඑෆ්’ හෙවත් නළ දරු ක්‍රමයට...
යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ (17) සවස එලන ලද මාදැලකට පරා මාළු කිලෝ දසදහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට වඩමාරච්චි ධීවරයෝ පවසති. සුපුරුදු...
ගෙදරක ආරක්ෂාවට, සුරතලේට වගෙ අපි හැමෝම බල්ලන් ඇති කරනවා.අපේ රටේ වුනත් එක එක විදියෙ සුනඛයින්ට තියෙන්නෙ විශාල ඉල්ලුමක්. ඇල්ටේෂන්, බුල්මස්ටික්, රොට්වයලට් වගේ...
බෞද්ධ ඇතුළු සියලූ ආගම්වල දරුවන්ට ඉරිදා උදයවරුවේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තීරණය කර ඇත. දහම්...