මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළු සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රියත්වයට සම්මානනීය ඇගැයීමක් ලැබීම ගැන සතුටක් ඇති. ඔව්. ඒ ගැන මට...
ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. මෙම...
අනතුරකින් මරණයට පත්වු ආණමඩුව සංඝට්ටිකුලම ප්‍රදේශයේ තරුණයකුගේ සිරුරේ හෘද වස්තුව හැර අනිකුත් සියලුම කොටස් තවත් ජීවිත හයක් වෙනුවෙන් දන් දිමට ඥාතින් කටයුතු...
‘ඇපල්’ සමාගම විසින් නිෂ්පාදනය කරන අත් ඔරලෝසුවක සටහන් වී තිබූ දත්ත, මිනීමැරුම් නඩුවක සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ඔස්ටේ්රලියානු පොලිසිය කටයුතු කර ඇත....
අනායාස මරණය හෙවත් යූතනේසියාව (euthanasia) නීත්‍යානුකූල කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශ කර ඇත. යම් රෝගියෙකුට දෙන වෛද්‍ය ප්‍රතිකාර දැඩි නිර්දේශ යටතේ නතර...
ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තරග තහනමක් පැනවීම මත අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් කණ්ඩායමේ ස්ථානයද ඔහුට අහිමි විය. අදාළ හිස්තැන සඳහා ශ්‍රී ලංකාවේ කුසල්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අද පාර්ලිමේන්තුවේ පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 46ක ජයග්‍රහණයක් රනිල් වික්‍රමසිංහ මහතා හිමිවිය. මෙහිදී විශ්වාසභංග...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීමය නිපුණත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය බ්‍රිතාන්‍ය රාජකීය නාවික සේවයට අයත්...
වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස...
මේවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී ඩේවිඩ් වෝනර් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත්...