ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා. එම සමාගම සහ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය අතර...
අද රාත්‍රී සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කළ බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන...
වෛරී ප්‍රකාශ හඳුනාගැනීමට සහ එවැනි ප්‍රකාශ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දෙන බව ෆේස්බුක්...
පසුගියදා මහනුවර ඇතිවූ සිද්ධියත් සමග ශ්‍රී ලංකාව පුරාවට ෆේස්බුක් හා වට්සැප් වයිබර් තහනමක් පැනවූ අතර දැනට දින 7ක් ගතවුවත් තවම එය ක්‍රියාත්මක...
දින කිහිපයක සිට සමාජ ජාලා මාධ්‍ය සඳහා පනවා ඇති සීමාවන් ඉදිරි පැය 24ක කාලයේ දී ඉවත් කරන බව විදේශ රැකියා, විදුලි සංදේශ...
අබුඩාබියේ නිවසක් තුල බළලුන් හතළිහක් රඳවාගෙන ආමානුෂික ආකාරයෙන් සැලකු කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස අබුඩාබි අධිකරණයක් නියෝග කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින්...
ෆේස් බුක්,වයිබර්,වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව සංවිධාන සහ පුද්ගලයෝ රැසක් මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි...
ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම...
මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8.00 සිට හෙට අලූයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව...
තාවකාලිකව අවහිර කොට තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් සමාජ ජාල සම්බන්ධතා පණිවිඩ හුවමාරු සඳහා පමණක් යළි සක්‍රීය කොට ඇති බව වාර්තා වේ. ව්‍යාපාරික...