මහනුවර දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය මීට සුළු මොහොතකට පෙර ඉවත් කරනු ලැබුවා මහනුවර දිස්ත්‍රික්කය සඳහා අද (09) පස්වරු 4.00 දක්වා පනවා තිබූ ඇඳිරිනීතිය පෙරවරු...
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අවහිර වීම නිසා ඒවාට තදින් ඇබ්බැහි වී සිටි පුද්ගලයන් තුළ; විශේෂයෙන් තරුණ තරුණියන් තුළ නොසන්සුන් හා...
ආබාධයකින් පසුව යළිත් කණ්ඩායමට පැමිණි කුසල් පෙරේරා සුපුරුදු ප්‍රහාරාත්මක පිති ප්‍රහාරය පෙරේදා (06 දා) ඉන්දියාවට එරෙහිව යළිත් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයට...
නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ...
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය...
ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය. ආරක්ෂක අමාත්‍යංශයේ...
ඊයේ (06) රාත්‍රියේ ඇඳිරිනීතිය අතරතුර තැන්නේකුඹුරට රැස්වූ 400ක් පමණ මුස්ලිම්වරුන් පිරිසක් විසුරුවා හැරීමට හදිස්සි නිතිය යටතේ විශේෂ කාර්ය බලකාය විසින් අහසට වෙඩි...
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක්...
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි....
නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද...