ධනවතෙක් වීම හැමෝගෙම සිහිනයක්. බිලියන 7.5 ක් වන ලෝක ජනගහනයෙන් බිලියනපතියන් ගණයට වැටෙන්නේ 1815 දෙනෙක් විතරයි. ලෝකයේ ම සුපිරි ධනවතුන් 1815 දෙනා...
අලුත් ඔටුන්නට මැතිව්ස්, තිරිමාන්න, දික්වැල්ල සහ චන්දිමාල්ව යෝජනා වෙයි – ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකාවට නව එක්දින නායකයකු...
නිදාගත්තත් සමහරුන්ට නින්ද යන්නෙ නෑ.ඒ ගැන තමයි මේ ලිපිය. අඩු නින්ද නිසා ධාරණ ශක්තිය මෙන්ම මතක ශක්තියද හීන වන අතර මෙම අවදානමට...
ශ්‍රි ලංකා කඩුළු රකින ක්‍රිඩක නිරෝෂන් දික්වැල්ල පසුගියදා පලමු ටෙස්ට් තරගයේ සිදු වූ ආන්දෝලාත්මක සිද්ධිය ගැන පලමු වරට ජාත්‍යන්තර මාධ්‍යට අදහස් දක්වා...
කොල පැහැති තරතීරුවක් යොදා ගැනීම නිසා පලමු තරගයේදී විවිධ ගැටලු රාශියක් මතුවුණා.ඉන් විශාලතම ගැටලුව බවට පත්වුනේ පින්නයි.බොහෝ දෙනෙකු සිතුවේ ග්‍රින් පිච් ඊලග...
කාලය ගෙවීගෙන යනවා. 2016 වසර ගෙවී ගිහින් 2017 වසර එළඹුණාට ලෝකයේ සැලකිය යුතු තරම් වෙනසක් වෙලා නැහැ.මේ 2017 වසරේද අවසාන කාලයයි. හැමදාම...
පසුගිය ටෙස්ට් තරගයේදී දික්වැල්ල – කෝලි , ෂාමි අතර ඇති වූ ගැටුම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වුණා.එමෙන්ම මහේල , රසල් ආනල්ඩ්...
ලකුණු 50 ක් ගහන එකෙන් කාටවත්, ඒ කියන්නේ මටවත් මා ඉන්න කණ්ඩායමටවත් වැඩක් වෙන්නේ නෑ. හොඳ ආරම්භයක් ලබාගත්තොත් ඒක දිගු ඉනිමක් කරගන්නම...
මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද...
ලොව පුරා පෞද්ගලික පරිගණක නැතහොත් පර්සනල් කම්පියුටර්ස් භාවිත කරන්නන් බොහෝ දෙනෙක් භාවිත කරන්නේ PC. එම කම්පියුටර්වල ක්‍රියාත්මක වන්නේ මයිකේරාසොෆ්ට් ඔපරේටින් සිස්ටම් නැතහොත්...
හෙව්ලට් පැකාර්ඩ් සමාගම නැතහොත් HP විසින් නිමවන ලද සුපර් කම්පියුටර් එකක් පසුගිය සතියේ International Space Station හිදී නාසා ආයතනය ක්‍රියාත්මත කළා. එය...
ඔලිම්පික් රන් පදක්කම් 8කට උරුමකම් කියන උසේන් බෝල්ට් ජෙස්ටින් ලැට්ලින් හමුවේ පරාජය වීමත් සමග කෙටි දුර ධාවන තරග වලට සමුදුන්නා. කෙසේ වෙතත්...
ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්‍රපටයක් තමයි “Justice League” කියන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියක් මෙම අපූර්ව හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන්...
පෘථිවියේ මිනිසාගේ පය නොගැටුණු දුරම ස්ථාන තිබේද? පිළිතුර ඔව් මෙන්න එවන් තැනක්….. අප ජීවත්වන පෘතුවිය තුළ මිනිස් පහස නොලබන ලද තැන් කොතෙක්...
පෘථිවිය යනු පුදුමාකාර සංසිද්ධීන්වලින් ගහන වූ අපූර්ව ස්ථානයකි. පෘථිවිය අපූර්ව ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි වාසය කරන ජීවීන් නිසා පමණක්ම නොව ස්වභාව...
මිනිසාගේ හොඳම ව්‍යායාමය නින්දයි. ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ මිනිසා නින්දේ ගත කරයි. අවදිව සිටීම මෙන්ම නින්ද ද මිනිසාට අත්‍යවශ්‍ය වේ....
ඔබ හොඳින් හදුනන ව්‍යාපාරයකින් බිහි වූ චීනයේ අංක 01 ධනවතා චීනයේ සුන්දර හංජෝ නගරයේ පිහිටි බටහිර විල දෙසට බයිසිකලයෙන් නිතර එන තරුණයෙකි...
පලමු ඉනිම ක්‍රිඩා කල ඉන්දියානු කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 172 ක් ලබාගත් අතර එහිදී පුජාරා අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය. ශ්‍රි ලංකා...