ඉතාලියේ රෝම නගරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ආකර්ෂණයට බඳුන් වූ පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ක්දකදිිැමප නොහොත් කොලෝසියම හැඳින්විය හැකිය. මෙය නූතන...
ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය ඉතා දුර්ලබ ගනයේ මිල අධික මැණික් ආභරණ කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදේ වොෂින්ටන් අගනුවර Smithsonian’s National museum of Natural...
හිට්ලර් යනු කෘරතර පාලකයන් අතරේ පළමු ස්ථානයට පැමිණෙන, ලක්ෂ සංඛ්‍යාත අහිංසක සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ දේශපාලන සාහසිකයකු මෙන්ම මනෝ විපරිත...
i. ධ්‍රැවීය කාන්තාර, ii. අර්ධ ශුෂ්ක කාන්තාර, iii. ශීත සෘතුවේදී ඇතිවන කාන්තාර, iv. සිසිල් වෙරළාශ්‍රිත කාන්තාර ඒවායි. 01) ඇන්ටාටිකාව ඇන්ටාටිකාව...
විවාහ වුණත් තවමත් කාන්තාවක් තම පවුල නිසි ලෙස ආරම්භ නොකිරීමට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. අසමබරතාව, තවමත් සූදානම් නැතිකම, හා ස්වාමි පුරුෂයා සමග...
1) නිරෝගී කොන්ඩේකට බියර් ? අපේ ව්‍යවහාරයේදී බියර් විතරක් නෙවෙයි ඕනෙම මත්පැන් වර්ගයක් ශරීරයට හිතකර නැති බව කියවෙනවා. නමුත් ඉතින් කොණ්ඩෙට තිබෙන...
ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගුන් ගිනි කන්ද පිපිරීමට ආසන්න බවට කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් ලක්ෂයක් පමණ පිරිසක් ඉවත්කරනු ලැබ ඇතැයි වාර්තා වේ. බලධාරීන්...
කාත් කවුරුවත් නැති හුදෙකලාවක ඔබ වරක් හෝ තනි වී සිටියේ ද? මිනිස් ඇසුරින් තොර පාළු ඉසව්වක දින කිහිපයක් හෝ ගත කොට තිබේ...
මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්මනින් ලක්වීමේ හැකියාවක් ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ...
එංගලන්ත කඩුලු රකින්නා වන ජොනී බෙයාර්ස්ටෝ තමන්ට හිසෙන් ඇන්නේ රිදවීමට නොව මිත්‍ර ලීලාවෙන් එකඟතාව ප්‍රකාශ කිරීමට බව ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට්...
වසර 2024 වන විට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම සිය ඉලක්කය බව ඊලොන් මස්ක් පවසයි. ටෙස්ලා (Tesla) ඉලෙක්ට්‍රෝනික් කාර් සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම...
රෑට නින්දෙන් ගොරවන එක අසනීප තත්වයක් කියලා තමයි බොහෝ අය හිතාගෙන ඉන්නෙ. නමුත් ඒක අසනීප තත්ත්වයක් නෙවෙයි. නමුත් නින්දෙන් ගෙරවීම මුල්කොට ගත්...
මුහුදු නෞකා මුහුදුබත් වීම ගැන කතාබහ කිරීමේ අනන්‍යතාවය බද්ධව තිබෙන්නේ “ටයිටැනික්” නෞකාවට මත වුණත් ඉතිහාසයේ අනතුරට පත් නෞකාවන් ගැන තොරතුරු බොහෝ ඇත....
නොවිසඳුණු අභිරහස් අතරින් අපගේ සිත් ඇදගනීමේ ශක්තිය ඇති කතා කිහිපයක් ඇත. මේවා සැඟවී පැවතීම තුළ සංකේත, ප්‍රහේලිකා සහ අභූත චිත්‍ර අපට සරදම්...
ඉන්දු ශ්‍රි ලංකා තරගය මීට සුළු මොහොතකට පෙර ඉන්දියානු කණ්ඩායමට විශිෂ්ට තරග ජයත්රහනයක් ලබාදෙමින් නිමා වුණා. පලමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම...
බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්ව සිටින තිසර පෙරේරා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ටිවිටර් ගිණුමේ සටහනක් යොදමින් පවසා ඇත. බංගලාදේශ ප්‍රිමියර් ලීග්...
අළුත් ජීවයක ආරම්භය, පැලෝපීය නාලයේ ඩිම්බයක් සොයා ගමන් කරන ශුක්‍රාණුවක් ඩිම්බයට ආසන්න වු ශුක්‍රාණුවක් ශුක්‍රාණු ලක්ෂ ගණනක් අතරින් ඩිම්බයට ඇතුල් වු ජයග්‍රාහී...
මිනිස් ශරීරයේ විවිධ අවයව බද්ධ කරමින් සිදු කල වෛද්‍ය විද්‍යාවේ අශ්චර්යයන් ගැන පසුගිය කාලය පුරා අසන්න දකින්න ලැබුණා. ඒහෙත් මිනිස් හිසක් වෙනත්...