එක්දින තරග පරාජයන් වැලක එල්ලී සිටින ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට සේන්දුවීමේ දැඩි අධිෂ්ඨානයකින් ඉන්දියාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු...
ඇµaගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ සඟවා තිබූ බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් සොයා දහස් ගණනකගේ දිවි බේරාගත් හමුදා සුනඛයන් දෙදෙනා විෂ එන්නත්...
බොලිවුඩයේ ආකර්ෂණීය පෙම් යුවලක් වන සුරෑපිනී අනුෂ්කා ෂර්මා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ සුපිරි ක්‍රිකට් තරුවක වන විරාට් කෝලි ගේ විවාහය...
ශ්‍රී ලංකාවේ අලුත්ම පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතාගේ පත්වීම මීට ටික වෙලාවකට පෙර ශ්‍රී ලංකා ආයතනය නිල වශයෙන් නිවේදනය කලා.ඒ අනුව මෙම...
ඔවුන් සාර්ථක වූයේ එක්කෝ ඉවෙන් නිවැරදි දිශාවක් කරා ගමන් ගත් නිසා, නැත්නම් මහන්සියෙන් කටයුතු කළ නිසා, නැත්නම් පුද්ගලික රැචිකත්වයට දැඩි ලෙස නැඹුරු...
මෙරට භාණ්ඩ ආනයනය සහ අපනයනය කරන ව්‍යාපාරිකයින්ගේ ඊ-මේල් පණිවිඩ වල අඩංගු තොරතුරු ආශ්රයෙන් මුදල් වංචා කිරීමේ කූට ජාවාරමක් පිලිබද තොරතුරු වාර්ථා වී...
නයිජීරියාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය වැඩිපුරම යොමුවුණේ බොකෝ හරාම් ත්රස්තවාදීන් විසින් පාසල් දැරියන් 300කට අධික පිරිසක් පැහැර ගනු ලැබීමත් සමගය. වසරකටත් වඩා කාලයක්...
ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව නොමැත. නමුත් එක්දින කණ්ඩායමට පැමිණීමට චන්දිමාල් හොඳ සටනක් ඉදිරියේදී ලබාදෙන බව...
ප්‍රකට ජැමෙයිකානු ගායක බොබ් මාර්ලි ඝාතනය කළේ ඔහුට පරිත්‍යාග කළ පාවහන් යුගලේ සවිකර තිබූ පිළිකා වෛරසය අඩංගු ඇණයකින් බව හිටපු සීඅයිඒ ඒජන්ත...
ගර්භනී සමයේ පළමු සති 12 තුළ කෙරෙන රුධිර පරීක්ෂාවක් ඇසුරින්, ගබ්සාවීම හෝ නොමේරු දැරූ උපතක් පිළිබඳ අවදානම කල් තියා හඳුනාගැනීමේ හැකියාව ඇති...
හොලිවුඩ් සිනමාවේ ඔබ ඇලුම් කරන ඇතැම් ප්‍රසිද්ධ නළු නිළියන්ට නිවුන් සහෝදර සහෝදරියන් සිටින බව ඔබ දැන සිටියාද? එවැනි නළු නිළියන්ගේ නිවුන් සහෝදර...
පිරිත් සඡ්ජායනාවන් තුළින් මානසික පීඩාවන් නැති කරගත හැකි බවට හොංකොං හි පිහිටි බෞද්ධ අධ්‍යාපනික කේන්ද්‍රය සිදුකළ පර්යේෂණයකින් හෙළි කර ගන්නට හැකි වී...
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 120 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම...
අතීතයේ ඊජිප්තුව හැඳින්වූයේ මිසරය යන නමිනි. ඊජිප්තුවේ ඩැන්ඬේරා නමැති භූගත දෙවොලෙන් හමුවුණු රූපාක්ෂර හා සිතුවම් සැබැවින්ම විස්මිතය. පුරාණයේ මේ භූ ගත දෙවොලට...
ඇමෙරිකා ජනපති නිල නිවස හෙවත් ධවල මන්දිරය කැරපොත්තන්, මීයන් සහ කුහුඹුවන්ගෙන් පිරී ඇති බවත් එය නිසි ලෙස නඩත්තු නොකෙරන බවත් ඇමෙරිකා පුවත්...
පිටසක්වළ ජීවීන් ඇතිදැයි විමසිල්ලෙන්, පිටසක්වළ යානා ගැන උනන්දුවෙන් විශ්වයට නෙත් හෙළා බලා සිටින තාරකා විද්‍යාඥයන්ට පසුගිය ඔක්තෝබර් 19 වැනිදා අමුතු හැඩයකින් යුත්...
ලෝ පූජිත ජැමෙයිකා ගායක බොබ් මාර්ලි ඝාතනය කළේ සී අයි ඒ සංවිධානය බව හෙළි වී ඇත. ඇමරිකාවේ මේන් මර්සි රෝහලේ මරණාසන්නව සිටින...
සුප්‍රකට ලැම්බොගිනි සමාගම ලෝකයේ වේගවත්ම ජිප් වර්ගයට අයත් රථය හඳුන්වා දී තිබේ. මෙම එස් යූ වී ජිප් රථය ඉතාලියේ දී හඳුන්වා දීම...