ක්‍රිඩා

හතුරුසිංහ මේ මාසයේ වැඩ බාර ගනියි

ශ්‍රී ලංකාවේ අලුත්ම පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතාගේ පත්වීම මීට ටික වෙලාවකට පෙර ශ්‍රී ලංකා ආයතනය නිල වශයෙන් නිවේදනය කලා.ඒ අනුව මෙම වසර අවසානයේ සිට ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසට කටයුතු කිරීමට නියමිත අතර බංගලාදේශයෙන් ඔහු සමුගනු ඇත.හතුරුසිංහ ලෝක ක්‍රිකට් කිරුල දිනා දුන් 96 කණ්ඩායමේද සාමාජිකයෙකු වෙනවා.

කෙසේ වෙතත් ඔහු 2019 තෙක්ම බංග්ලාදෙශය සමඟ ගිවිසුම්ගතව සිටි නමුත් නිල වශයෙන් ඊට පෙර මෙල්සේ ඉල්ලා අස්වී තිබෙනව.ඔහු පවසා සිටියේ තමාගේ අරමුණ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පෙර තිබූ තත්වයටම ගෙන ඒම බවයි.

හතුරු මීට පෙර වසර 3ක්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කලා.ඔහු දෙසැම්බර් 20 වෙනිදා සිට වැඩ භාරගනු ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top