gossip

ඇමෙරිකාවේ කෞතුකාගාරයේ තියෙන ලොව හොදම ලංකාවේ මැණික්

ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය ඉතා දුර්ලබ ගනයේ මිල අධික මැණික් ආභරණ කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදේ වොෂින්ටන් අගනුවර Smithsonian’s National museum of Natural history හී තැන්පත් කර තිබෙනවා.

එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීක සිසුවියක් මෙම ජායාරූප සිය ටුවිටර් ගිණුමේ පළකර තිබූනා.
ලොව මවිත කළ එම මැණික් ආභරණවල ජායාරූප පහතින් දැක්වේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top