දැනුම

ඔබත් ලෝකයට ආවේ මෙන්න මෙහෙමයි

අළුත් ජීවයක ආරම්භය, පැලෝපීය නාලයේ ඩිම්බයක් සොයා ගමන් කරන ශුක්‍රාණුවක්


ඩිම්බයට ආසන්න වු ශුක්‍රාණුවක්


ශුක්‍රාණු ලක්ෂ ගණනක් අතරින් ඩිම්බයට ඇතුල් වු ජයග්‍රාහී ශුක්‍රාණුව


සතියකට පසු


දින 28කට පසු, මේ රෝස පාට මාළුවෙක් වගේ ඉන්නේ අනාගත දරුවායි.


මේ සති 5ක් වයසැති බිලිදාගේ මුහුණයි. නාස්පුඩු, ඇස් හා කට  වර්ධනය වෙමින් පවතිනවා.


සති 8කට පසු මිනිස් ස්වරූපයට පැමිණ


සති 10 කට පසු ඇස් හදුනාග්න පුළුවන් තරම් වර්ධනය වෙලා


දහවෙනි සතියේ දී අත් දෙකත් දකින්න පුළුවන්


සති 16කට පසු


සති 18 යි. දැන්නම් ලස්සන බබෙක්


20cm උස බබාගේ කොණ්ඩෙත් පේන්න තියනවා. දැන් බබාට සති 20යි


මාස 6ක බබෙක්


සති 36, තවත් මාසකින් අළුත් ජීවිතයක් මේ ලෝකේ එළිය දකිනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top