ලෝක ප්‍රකට විශේෂඥයකු හා කතුවරයකු වූ ෆිලිප් මැන්ටල් අවුරුදු බොහෝ ගණනක් තිස්සේ අද්භූත අහඹු හමුවීම් සිය ගණනක් ඉතා ගැඹුරින් පරීක්ෂණයට භාජන කළ...
හඳුනා නොගත් විශාල ශබ්දයක් ලෝකයේ ස්ථාන හැට හතරකින් නැඟුණ බව වාර්තා වේ. එකිනෙකට වෙනස් ප්‍රදේශ හැට හතරකට ශබ්දය ඇසී තිබෙන්නේ මේ වසරේ...
ගැහැණු ළමයෙක්ගේ සිත දිනාගන්න එක එතරම් පහසු වැඩක් නෙවෙයි. සමහර විට ඇය ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ගොඩක් ලොකු දේවල් නොවන්න පුළුවන්. මේ සරල...
ලංකාවේ අපි නම් ගොඩක් වෙලාවට නිදාගන්නේ ඇදුම් ඇදගෙන. සමහර අය ඇඳුම් නැතිවත් නිදාගන්නවා. රාත්‍රී කාලයේ ඇඳුම් නැතිව නිදාගන්න අයට නම් මේක ගොඩක්...
ශ්‍රි ලංකාව ඉන්දියාව අතර ටෙස්ට් තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලබාගත් ලකුණු 205 ට පිලිතුරු ඉනිම ක්‍රිඩා...
ශ්‍රි ලංකාව ඉන්දියාව අතර ටෙස්ට් තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලබාගත් ලකුණු 205 ට පිලිතුරු ඉනිම ක්‍රිඩා...
පියාබන පීරිසි හෙවත් හදුනා නොගත් පියාබන වස්තූන් (UFO) Unidentified Flying Object හෙවත් පියබන පීරිසි පිලිබද කතාව මුල්ම වරට ඉදිරිපත් වන්නේ 1947 ජූනි 24 වැනි...
දක්ෂයකි, විනාශකාරයකි, රෝග වාහකයෙකි. ලොව අහාර වර්ග රාශියක් කා දමන හෝ නරක් කර දමන නාස්තිකාරයකි. ඕනෑම පරිසරයකට ඔරොත්තු දෙන සේ වෙනස් වීමට...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වෙද්දී ඉන්දියාවේ නාග්පුර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.පලමු ටෙස්ට් තරගයට ක්‍රිඩා කල කණ්ඩායම මෙම තරගය...
1901 වර්ෂයේ දිනෙක මධ්‍යධරණී මුහුදේ ගවේෂණයක යෙදුණු කිමිදුම් කණ්ඩායමක්, හදිසියේ ඇති වූ චණ්ඩ මුහුදු කුණාටුවක් හේතුවෙන් ආසන්නයේම පිහිටි හඳුනා නොගත් එක්තරා කුඩා...
Hyperloop one කියන්නේ අනාගත අධිවේගි ප්‍රවාහනයේ නවතම යුගයක ආරම්භය විය හැකියි .ගුවන් යානයක වේගය අභිබවමින් මිනිසුන් සහ නාවික භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සඳහා,...
ප්‍රේමය පිළිබඳව නිවැරැදි විග්‍රහයක් කිරීමට මෙලොව කිසිවකු සමත් වී නැත. සාමාන්‍ය දැනීම අනුව බොහෝ දෙනා පවසන්නේ එය විඳිය යුතු දැකිය යුතු දෙයක්...
බොහෝ අය නිර්මාංශවාදය ඉතා ඉක්මණින්ම සම්බන්ධ කරනුයේ භික්ෂූන් හෝ භික්ෂූණීන් සමගය. නමුත් ඇත්ත වශයෙන්ම අද බොහෝ පුද්ගලයින් විද්‍යාත්මක හේතුන් නිසා නිර්මාංශ වීම...
පුංචිම කාලේ ඉදින් අපි හැමෝටම අම්මා උගන්වන්වපු හොද පුරුද්දක් තමයි උදේ නැගිට්ටාම නිදාගත්ත ඇද තිබුණු විදිහට හදන එක. මතක ඇතිනේ අම්මා කොයි...
ජලය සහ තේ හරුණු විට ලෝකයේ වැඩිම දෙනෙක් පාරිභෝජනය කරන පානය බියර් කියන්නේ ලෝකයේ තිබෙන පැරණිතම සහ ජනප්‍රියම ඇල්කොහොල් අඩංගු පානයයි. එය...
මහා පුරුෂයන් හඳුනාගත හැකි ශරීර ලක්ෂණ මහාපුරුෂ ලක්ෂණ කියා හඳුන්වා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩසිටි අවස්ථාවක දීඝ නිකායේ එන ලක්ඛණ සූත්‍ර...
චීනය ලොව බලවත්ම රට බවට පත්වෙමින් සිටින්නේ දේශීය සම්පතින්, දේශීය දැනුමින් සහ මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජනය උකහා ගනිමිනි. රටක් වශයෙන් ඔවුන් ලොකයේ...
ලෝකයේ තිබෙන විකාරම මත්පැන් වර්ග කිපයක් සහ කොක්ටේල් වර්ග කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ අතරින් බොහොමයක් බොන්න තියා හිතන්නවත් බැරි...