ධනවතෙක් වීම හැමෝගෙම සිහිනයක්. බිලියන 7.5 ක් වන ලෝක ජනගහනයෙන් බිලියනපතියන් ගණයට වැටෙන්නේ 1815 දෙනෙක් විතරයි. ලෝකයේ ම සුපිරි ධනවතුන් 1815 දෙනා...
ලොව පුරා පෞද්ගලික පරිගණක නැතහොත් පර්සනල් කම්පියුටර්ස් භාවිත කරන්නන් බොහෝ දෙනෙක් භාවිත කරන්නේ PC. එම කම්පියුටර්වල ක්‍රියාත්මක වන්නේ මයිකේරාසොෆ්ට් ඔපරේටින් සිස්ටම් නැතහොත්...
ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්‍රපටයක් තමයි “Justice League” කියන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියක් මෙම අපූර්ව හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන්...
මේක නම් ටිකක් වෙනස් දෙයක් ඉන්ද්රිය බද්ධ කිරීමෙන් මරණ වරෙන්තුව ලබා සිටින බොහෝ දෙනකුට එයින් නිදහස් වීමට අවස්ථාව ලැබේ. වකුගඩු, ඇස් ,...
ඩිස්නිලන්තය උපන් හැටි දිනක් වෝල්ට් ඩිස්නිට තම දියණියන් දෙදෙනා උද්‍යානයක සෙල්ලම් කරමින් සිටිනු බලාගෙන සිටිය දී ඔහුගේ සිතේ අපූරු සංකල්පනාවක් ඇති වුණා.“ළමයින්ට...
නින්ද යන්නැති නින්ද අඩු අය කොච්චර නම් ඉන්නවද ? මිනිසාගේ හොඳම ව්‍යායාමය නින්දයි. ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ මිනිසා නින්දේ ගත කරයි....
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර සත්තු වත්තක වාසය කරන ’හැරියට්’ නැමැති ඉබි දේනුව ස්වකීය 175 වැනි ජන්ම දිනය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූවාය. දැනට...
දුවක් ඉන්න හැම අම්මෙක් – මේක හොඳින් හිතට ගන්න.. ගහල බැනල හිත රිදවල- එපා ඇයට කඳුළු දෙන්න.. අඬන දොඩන හැම මොහොතෙම- හිස...
ජීවිතය දිනපු බිලියනපතියෝ පුංචිම තැනින් පටන් ගත්ත මේ අය අද ඉන්න තැන විශවාස කරන්නත් අමාරුයි. දුප්පතෙකු වී ඉපදීම ඔබගේ වරදක් නොවූවත්, දුප්පතෙකු...
කළු කුහර ගැන ඔබ දන්නවාද ? උපකල්පන මත මත නම් විද්‍යාවේ තවත් එක් සොදුරු සොයා ගැනීමක් කළු කුහර. විශ්වය පුරා පැතිර ඇති...