gossip

ලෝකයේ වයස් ගතම ඉබ්බා

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර සත්තු වත්තක වාසය කරන ’හැරියට්’ නැමැති ඉබි දේනුව ස්වකීය 175 වැනි ජන්ම දිනය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූවාය. දැනට ලෝකයේ ජිවත්වන වෘදතම සත්වයා වශයෙන් සැලකෙන ’හැරියට්’ පැසික් සාගරයේ කොදෙවු දුපත්වලට අයත් ජීවියෙකි.

චාල්ස් ඩාවින් 1831දෙසැම්බර් 31 වන දින එංගලන්තයෙන් පිටත් වූ බීගල් නැවෙන් විවිධ පරීක්ෂණයන්හි යෙදෙමින් ගැලාපාගොස් දුපතට පැමිනියේය.මෙහි ජීවත්වන දැවැන්ත ඉබ්බන් ,කුරුල්ලන් ,හූනන් වැනි සතුන් පිළිබදව පරීක්ෂණපැවැත්විමට හේ පටන්ගත්තේය. මෙහිදී කරන ලද නිරීක්ෂණ හා අධ්‍යන ඩාවින්ට ස්භාවික වර්නය පිළිබදව මූලධර්ම ගොඩනැගීමට ඉවහල්විය.

පරිනාම වාදයේ පියා ලෙස සැලකෙන හෙතෙම විසින් ස්භාවධර්ම විද්‍යාවට අළුතෙන් එකතු කරන ලද මත රැසකි.ජාතියන්තර වශයෙන් මෙම දිවයින ප්‍රසිද්ධියට පත්වූයේ මෙතැන සිටය.මෙවන් දිවයිනක ගොඩබිම ජීවත්වන සතුන් සිටීම ගැන හේ විමසිලිමත් විමෙන් සිදුවුයේ ජීව විශේෂයන්ගේ සම්භවය නැමැති ශ්‍රේෂ්ඨ කෘතිය ඔහු අතින් බිහි වීමයි.

කොලොන්නියාගෝත්‍රයේකෝඩේටා වංශයෙහි රෙප්ටීලියා වර්ගයට ඉබ්බා අයත්වේ .දැන්මෙමගෝත්‍රයෙහි විශේෂ 225 ක් පමන ජීවත්ව සිටී.හිසේ සහ බෙල්ලේ ව්‍යුහය පදනම් කොටගෙන මේ ගෝත්‍රය ප්ලෙයුරෝඩිරාහා ක්‍රිප්ටෝඩිරා යන උප ගෝත්‍ර දෙකට බෙදනු ලැබේ .

ප්යුරෝඩියන්ට කණ්ටක ඇත්තේ ඉතාම අපර අක්ෂ කොස්ඨ උඩ පමනි.මුන් හිස ඇතුලට ඇදගන්නේ පැත්තෙන්ය. ක්‍රිප්ටොඩියන්ගේ අක්ෂකොස්ඨ කණ්ඨක ඒකාකාරිලෙස හීනවී තිබෙන හෙයින් හිසකෙලින්ම පස්සට ඇදගෙන කටුව තුලට ගත හැක

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top