ලෝකයේ වඩාත්ම මිල අධිකම පෞද්ගලික නිවාසය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වූ වර්තමාන සෞදි රාජ්‍ය පාලනයේ දෙවැනියා වන මොහොමඩ් බින් සල්මාන් කුමාරයා...
එංගලන්තයෙන් බිහිවු විශිෂ්ටතම පිතිකරුවකු වන කෙවින් පීටර්සන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළේය. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලියේ මෙල්බර්න් ස්ටාර්ස් පිලට ක්‍රීඩා...
ජනප්‍රිය ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අද (09) තංගල්ල පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට පත්ව...
දුම් බීම කියන්නේ කොහොමත් හොද පුරුද්දක් නෙවෙයි. ඔබ දුම් බොන කෙනෙක් නම් මතක තබා ගත යුතු වැදගත්ම දේ වන්නේ හෘද රෝග, විශේෂයෙන්...
ඔබ මංසන්ධියක් හරහා ඔබේ මෝටර් රථය ධාවනය කරන අතරතුර එක්වරම රතු එලිය වැටුණා යයි සිතන්න. කුමක් සිදුවනු ඇද්ද? ඔබ සිතන්නටත් පෙර ඔබේ...
ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්) ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදි පැවැති 75 වැනි ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළලේදී සම්මානලාභී නිළියන්ගේ අදහස් දැක්වීම් ලොව පුරා...
පවතින වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් හෙට සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්...
අපි හැමෝම කැමතියි ධනවතෙක් වෙලා ජීවිතය ජයගන්න නමුත් මේ සාර්ථකත්වයට යන්න පුලුවන් වෙන්නේ කීයෙන් කී දෙනාටද? බොහෝ දෙනාට ධනවතක් වීමේ සිහිනය සිහිනයක්...
ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට අඟහරු ග්රහලොවටත් වඩා සීතල යැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඇමෙරිකාවේ දැඩි සීතල කාලගුණයක් හටගෙන ඇත්තේ ආක්ටික් කලාපයෙන්...
පැපොල් පැපොල් වල විටමින් A, බීටා කැරොටීන් වගේම papain නම් එන්සයිමයත් අඩංගු වෙනවා. papain ඉතා හොද ප්‍රතිඔක්සිකාරයක් නිසා සමේ මැරුණු...