News

වික්ටර් රත්නායකගේ බිරිද අත්තඩංගුවට ගනියි

ජනප්‍රිය ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අද (09) තංගල්ල පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට පත්ව තිබේ.

වසර 2012 සිට 2016 දක්වා රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටිය දී රුපියල් දශලක්ෂයක රන් ආභරණ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමණාකාරවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සැකකාරිය අද (09) තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

 

 

 

 

 

 

 

 

 

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top