“ඉන්දියාව තමයි වඩාත් හොඳ කණ්ඩායම. ඒ නිසා පීඩනය එයාලටයි. අපට මේක තවත් එක තරගයක් විතරයි….රෝහිත්ටයි ධවාන්ටයි අපි ලඟ සැලසුම් තියෙනවා. මොහාලි තරගයෙන්...
හිමාල අඩවියේ හිම මිනිසා ‘යෙටී’ ගැන කතාන්දර බොහොමය. ‘යෙටී’ ආසියාවේ උස් කඳුකරයේ ගැවසෙන දැවැන්ත, දෙපයින් ඇවිදින, වානරයකු වැනි සත්වයකු යැයි පැවැසෙයි. ‘යෙටී’...
ඉතිහාසයේ පළමු වරට අසල්වැසියාගේ ගෙදරට ගොස් තරගාවලි ජයක් ලැබීමේ සිහිනයක තනිවී සිටින ශ්‍රී ලංකාව හෙට (17 දා) ඉන්දියාව සමග තීරණාත්මක එක්දින තරගයකට...
සාජා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු අන්තර්ජාතික දහයයි දහය ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම නව වාර්තාවක් තැබීමට පාකිස්තානයේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සහිඩ් අෆ්රීඩි සමත්...
නාසා ආයතනය දෙවැනි සෞරග්‍රහ මණ්ඩලයක් ඇති බව සොයාගෙන ඇත. මේ හැර කෙප්ලර් 90 තාරකාවට ඈතින් අටවැනි ග්‍රහයකු ඇතැයි ද ගූගල් සහ නාසා...
තම ජීවිතයේ 90 වැනි වියේදී ලොවින් සමුගත් අසහාය සමාජවාදී නායකයා ෆිදෙල් කැස්ත්‍රෝ ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම සමාජවාදී නාකයෙකු ලෙස ඉතිහාසගත වී හමාරය. ලෝකයේ...
ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්නවා? ඔව් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයාට එහෙම එක්කෙනෙක් හරි හමුවෙලා ඇති. ඇත්තටම...
ඔබටත් ෆේස් බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය කීයක් ගතකරනවාද? ඒ කාලය තුළ...
වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන්...
කඩුල්ලට ඈතින් යෝකර් පන්දු යැවීමට සැලසුම් කර තිබුණද එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී පැවැති දුර්වලතා හේතුවෙන් එය අපිටම පාරාවලල්ලක් වූ බවත් පන්දු යවන්නන්...