ක්‍රිඩා

තීරණාත්මක අවසන් තරගය ගැන තිසර කිව්ව කථාව

“ඉන්දියාව තමයි වඩාත් හොඳ කණ්ඩායම. ඒ නිසා පීඩනය එයාලටයි. අපට මේක තවත් එක තරගයක් විතරයි….රෝහිත්ටයි ධවාන්ටයි අපි ලඟ සැලසුම් තියෙනවා. මොහාලි තරගයෙන් පස්සේ අපි ඒ ගැන කතා කළා. ඒත් ඒ වගේ දේවල් ඉඳහිටලා වෙනවා……….

අපි මේ තරගයේදී සටනක් දෙනවා. අනෙක මෙහි (විශාකාපට්නම්) හි දේශගුණික තත්ත්වයන් ලංකාවට සමානයි. ධරම්ශාලා නැත්නම් මොහාලි වගේ නෙමෙයි”

– තුන්වැනි එක්දින තරගයට පෙර

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top