අපි හැමෝටම සිහින තියෙනවා, ධනවත් වෙන්න, ප්‍රසිද්ධ වෙන්න අපි හැමෝම කැමතියි. නමුත් ඒ සිහිනය කරා ලඟා වෙන්න හැමෝටම පුළුවන් වෙන්නේ නෑ. ඉතාමත්...
ඔහු හෝ ඇය ඔබව සෑම විටම පුදුමයට පත් කරනවා. ඒ වෙන මොකකටවත් නොවෙයි. ඒ එවිට ඔබේ මුහුණේ සිනාව දකින්න තියෙන ආසාවට. ඔහුට...
Lip Balm එකක් පාවිච්චි කිරීම. දෙතොල් වියලීම හෝ දෙතොල් ඉරි තැලීම ඉතාමත් ඉක්මණින් ප්‍රතිකාර කළ යුතු තත්වයක්. මොකද දෙතොල් කළු වීම හෝ...
ඉස්ලාමික කාන්තාවට ඒ ආගම තුළින් ලැබෙන්නේ හරිම සීමිත නිදහසක්. ඒ වගේම, අවම අයිතිවාසිකම් හිමිකම් ප්‍රමාණයක්. ඉස්ලාම් ආගම අන්තවාදය කෙරේ යොමු වෙන තරමටම...
ලොව ප්‍රකට ඉමෝලා ධාවන පථයේ වාර්ෂිකව පවත්වන ඉසව් පහකින් සමන්විත ලැම්බෝර්ගනී සුපර් ටි්රප්රෝ 2017 ජාත්‍යන්තර ශූරතා තරඟාවලියේදී ඩිලන්ත මාලගමුව එක් ඉසව්වකින් තෙවැනි...
මෙම ඡායාරූප දුටු පමණින් අපගේ මතකයට නැගෙන්නේ අප කුඩා කළ ඇසූ සුරංගනා කතා වල තිබූ වළාකුළු වියන් මැදින් ගමන් කරන අපූරු පාලම්...
සිප ගැනීම සහ ආදරය ගහට පොත්ත සේ එකට බැඳී පවතින්නක්. සිපගැනීම් පිළිබඳ අත්දැකීම සිය ජීවිත කාලය තුළ නොලබන කෙනෙක් නැතිතරම්. නමුත් ඒ...
බොරුකාරයන් කියන්නේ සමාජයට දායද වී තිබෙන විශාලතම පිළිලයක්. ඔබ ගොඩ නගා ගත් ඕනෑම දෙයක් විනාශ කිරීමට බොරු කාරයන්ට ගත වෙන්නේ ඉතාමත් කෙටි...
අවුරුදු 4,000ක් පරැණි විවාහ ගිවිසුමක් තුර්කියෙන් හමු වී ඇති අතර වඳභාවය සම්බන්ධයෙන් මෙතෙක් දැන ගන්නට ලැබී ඇති පළමු වැනි සඳහනද ඊට ඇතුළත්ව...
මනුෂ්‍ය ආත්මයක් ලැබුව ද සමාජය ඉදිරියෙහි අනේකවිධ අප්රසාදයන්ට බඳුන් වන පුද්ගලයින් සුලභව දක්නට ලැබේ. ඒ අතුරින් කායික අඩුපාඩුකම් සහිතව ලැබු මනුෂ්‍යත්වයෙන් මුළු...