දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි සහ අවසන්...
ඉස්සර අපේ යාලු බුවෙක් හිටියා. පොර කියන්නේම පොර වැඩකරන්නේ පොලිසියේ කියලා. ඉතින් මේ අවුරුදු විසි කීපයක් වෙච්චි හුජ්ජ කොල්ලා රස්තියක් ගහන්නෙ නැති...
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක...
ස්කයිනෙට්?? ටර්මිනේටර් චිත්‍රපට මාළාවේ සැඟවුනු දුෂ්ඨයා මතකද? අමෙරිකානු ආරක්ශක ව්‍යාපෘතියක් ලෙස නිපැයුණු කෘත්‍රිම බුද්ධියෙන් යුතු ස්කයිනෙට් පරිගණක වැඩසටහනට සම්ප්‍රජානය (self awareness) ලැබී...
“අපි හොඳ සබඳතාවක් ඇති කරගන්නවා. ඒ ගැන සැකයක් නැහැ” උතුරු කොරියා නායකයා හමුවෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කියයි. “ඔබ හමුවීම සතුටක් ජනාධිපතිතුමනි” -උතුරු කොරියානු නායකයා...
North Korean Air Defense Systems උතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ශිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැළකේ. සතුරු යානා හඳුනාගන්නා...
දිය ඇළි බලන්න, කුරුල්ළන් බලන්න, ස්වභාවධර්මයේ සුන්දරත්වය විඳගන්න, පර්යේශණ වැඩ වලට තෙත් වැසි වනාන්තරවල ඇවිදින අයට තියෙන ලොකු ගැටලුවක් කූඩැල්ලන්ගෙන් බේරී සිටින...
1815 දී ලංකාව ඉංග්‍රීසීන්ට පවරා දෙමින් අත්සන් තැබූ උඩරට ගිවිසුම ඔබ සමහරවිට දැක තිබෙනවා ඇති. එහි අත්සන් තැබූ සියළුම සිංහල රදලයින් පාහේ...
01. රැවුල කපන්න කපන්න වැවෙන බව පැවසීම මිත්‍යාවකි. 02. රැවුල කපා සිටින පුද්ගලයින්ට වඩා රැුවුල වවා සිටින පුද්ගලයන් ඉතා ශක්තිමත්, පිළිගැනීමක්...
ප්‍රෝටීන අඩංගු අනිකුත් මාංශ ආහාරවලට අනුව බලන විට ඉතා අඩු මුදලක් වැය කර මිලට ගත හැකි සුපිරි ප්‍රෝටීන ආහාරයක් වන්නේ බිත්තරය. මෙහි...