පෝෂා මකුළුවා ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන බී.බී.සී. නාළිකාවේ ‘ප්ලැනට් අර්ත්’ වාර්තා වැඩසටහන් පෙළ ලොව අතිශය ජනප්‍රියය. ‘ප්ලැනට් අර්ත්’ වැඩසටහන් පෙළට...
මේ දිනවල පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය 12 වැනිදායින් පසු තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බෙංගාල බොක්ක මුහුදු...
සිදුවන පාඩුව අවම කර ගැනීමට තෙල් මිල හෙට (10) අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. තෙල් මිල...
බොහෝ ප්‍රදේශවල පසුගිය දින කිහිපයෙහි පැවැති අධික වර්ෂාවත් මහත ඇති වූ වැසි ආපදා හේතුවෙන් දිස්ත්‍රික් දොළහක පවුල 12478ට අයත් පුද්ගලයන් 48918 දෙනෙක්...
පෙරභවයේ ප්‍රබල සාක්කි ‘මම හිටපු ගේ තිබුණේ ලොකු ෙපාල්වත්තක් මැද්දේ. ඒක ලොකු ගෙයක්. එහෙදි අපිට ඩෝසර් දෙකක් තිබුණා. අපි හයදෙනෙක් ගෙදර හිටියා....
නොයෙකුත් දෙවිවරුන් ඇතුළු, අදෘශ්‍යමාන බලවේග උදෙසා, භාරහාර වීමට හා භාර ඔප්පු කිරීම සඳහා පොල් ගැසීම ඇතැමුන් අතරේ පවතින්නා වූ සිරිතකි. මෙහිදී කපුරු...
“නපුරු ලකුණු හෝ යෝග ඇති ස්ත්‍රිය සරණ පාවා ගැනීමෙන් දීර්ඝායුෂ ඇති පුරුෂයන් මන්දායුෂව නැසේ.” එහෙයින් නුවනැත්තන් විසින් යහපත් ලකුණු යෝග ඇති ස්ත්‍රීන්...
ශත වර්ෂයකට පසුව නිර්දෝෂිභාවය ලැබූ වැරැදිකරුවෙක් ගැන ඔබ අසා තිබේද? එවැනි දේ සිදුවෙන්නේ ඉතාමත් අහම්බෙනි. එවැනි දේ කළ හැක්කේ ද විද්‍යාවත් තාක්ෂණයත්...
මග වැරදුණු ජීවිතය යළි යහමඟට නිවැරැදි මාර්ගයක නිවැරැදි මාර්ග සංඥා අනුගමනය කරමින් ගමන් කරමින් සිටියදී අතර මැදදී ලැබුණ වැරැදි මාර්ග සංඥා හා මගපෙන්වීම්...
මීදුමෙන් වටවුණු අසල්වැසි කඳුවැටිය මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්්ත්රික්කවල පිහිටි රටේ උස් කඳුකර භූමිය දකුණින් ඌව පළාතින් අවසන් වේ. එය වචනයේ අර්ථයෙන්ම...