හොං කොං – ෂූහායි – මැකාඩ් නගර සම්බන්ධ කර මුහුද හරහා ඉදිකර ඇති ලෝකයේ දිගම පාලම ලෝකයේ පුදුම හත අතරට එක් වීමට...
ඇඟපත තලා දාලා වගේ’ යැයි ඇඟේ පතේ වේදනාවෙන් පෙළෙන වැඩිහිටියෝ පවසනු ඔබද අසා ඇති. බොහෝ වැඩිහිටියන් පෙළෙන මේ ඇඟේ අමාරුවට හේතුව කුමක්ද?...
“හැමවිටම පාහේ මං විශ්වාස කරන්නේ නිදහසේ කල්පනා කරලා තීන්දු ගැනීම කියන කාරණය ප්‍රබලයි කියලයි. මගෙ ව්‍යාපාර ගැන කියද්දිත් මං විශ්වාස කරන්නේ ඒකයි....
එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ...
මිය ගිය පුද්ගලයන්ට යළි ප්‍රාණය ලැබූ දුර්ලභ සිදුවීම් ඇතැම් විට අසන්නට ලැබේ. එවැනි සිදුවීම් නිසා රෝහල්වල වෛද්‍ය අංශ පවා විමතියට පත්වූ අවස්ථා...
කොමෝඩෝ දූපත ඉන්දුනීසියාවට අයත් කොමෝඩෝ දූපත. මෙය මකරුන්ගේ නිවහනයි. කොමෝඩෝ මකරුන්ගේ නිවහනයි. හොඳින් වැඩුණු කොමෝඩෝ මකරකු අඩි 10කට වඩා දිගය. බර...
ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.
‘ආදරය’’ යන්නට විවිධ වූ අරුත් ලබාදිය හැකිය. ප්‍රේමය, සෙනෙහස යන සමානාර්ථ පද හමුවේ එය විග්රහ කර ලිවිය හැකිය. ආදරයට අප හුරුවන්නේ මව්...
විවිධ රෝගවලින් පීඩා විඳිමින් අසරණව සිටින එකම පවුලේ සිව් දෙනෙකු පිළිබඳව හම්බෙගමුව කහකුරුල්ලන් පැලැස්ස කිවුලගම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙවන් දුක්ඛිත තත්ත්වයට පත්ව...
පලමු එක්දින තරගය වර්ෂාව නිසා ජය පැරදුමකින් තොරව අවසන් වුනා.අද දෙවන එක්දින තරගයට පිවිසිනු එංගලන්ත කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස ජේසන් රෝයි ලකුණු...