ක්‍රිඩා

එංගලන්ත කොල්ලෝ විශ්මයජනකයි.. හෝටලයේ පහළම සේවකයාටත් ඔවුන් කතා කරන්නේ සර් කියලා‘ – ශ්‍රීලංකා ක්‍රිකට් කළමණාකරු එංගලන්ත ක්‍රීඩකයන් ගැන රහසක් හෙළිකරයි

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

පිටිය තුළදී දක්වන දක්ෂතා අනුව එංගලන්ත කොල්ලන්ව හොඳින් පෙනෙනවා ඇති.නමුත් ඉන් පිටතදීත් ඔවුන්ගේ හැසිරීම ඊටත් වඩා හොඳයි.ඔවුන් විශ්මයජනකයි.හෝටලයේ පහළම සේවකයාට පවා ඔවුන් කතා කරන්නේ සර් කියලා යනුවෙන් ඔහුගේ ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දැක්වේ.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top